• Amapan Soyannee - අමාපැන් සොයන්නී
පෙර කිසිදිනෙක ජීවිතයේ මුණ නොගැසුණු අඳ ගොවියෙකුට ළමා මනමාලිය වූ රුක්මණී සිය සැමියා ද සමගින් කෙත් යායේ හරි හරියට වැඩ කරන්නී නියඟය හා මෝසම් වර්ෂා වලින් පීඩිත ජීවන පොළෝතලය කැප වී සුරක්ෂා කිරීමට ය. අපූර්ව වූ මහා ධෛර්යයකින් නිර්භීත හදකින් සන්නද්ධ ඕ අන්තර් සමාජ විපර්යාස දරිද්‍රතා හා ව්‍යසනයන් සමග සටන් වදින්නී ය.

'අමාපැන් සොයන්නී' වූ කලී භාරතයේ ප්‍රත්‍යන්ත ග්‍රාමයක දිවි ගෙවමින් ජීවන ගමන පුරා සිය ප්‍රේමණීයයන් රැක ගැනීමට අනවරත අරගලයක නිරත වූ රුක්මණී නම් අතිශය සරල ගම්බද ස්ත්‍රියගේ මනරම් වූ සුභාෂිත වෘත්තාන්තයයි.

*****

ලොව පුරා මිලියන තුනකට අධික අලෙවි වාර්තා තැබූ භාෂා 18 කට පරිවර්තනය වූ Kamala Markandaya ලියූ Nectar in a Sieve කෘතියේ සිංහල පරිවර්තනය දැන් ඔබ වෙතට.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Adaraya Bala Idi - ආදරය බලා ඉදී

Adaraya Bala Idi - ආදරය බලා ඉදී

Ha Jin විසින් රචිත Waiting කෘතියේ සිංහල පරිවර්තනය. වෛද්‍යවරයකු ලෙස හමුදා රෝහලක සේවයට එක් වු ලින් ..

Rs. 500.00

Awarjana - ආවර්ජනා