• Sihina Thula Muth Amuthu Rasa Athi - සිහින තුළ මුත් අමුතු රස ඇති

සිරිනාලී නවරත්නගේ පළමු කාව්‍ය සංග්‍රහය.


වසන්තෙට පිපි සුවඳ මල්වල
පාට දේදුනු මිහිර මතකද ?
නෙලා නොම ගත් මගේ හද මල
ඉබේ පරවී ගියා මතකද ?


මලක පෙති මත රැුඳුණ මද හස
විඳිනු නොහැකිව තැවුණු ඔබෙ සිත
කිරට හඬනා නොදරු විලසට
වැළපි වැළපී පලක් ඇති වෙද


උයන් තෙර මල් පිපෙයි පරවෙයි
බිඟුන් සමනල් නිබඳ සැනසෙයි
අපේ සිත් සිහිනයන් විමසයි
සිහින තුළ මුත් අමුතු රස වෙයි


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sihina Thula Muth Amuthu Rasa Athi - සිහින තුළ මුත් අමුතු රස ඇති

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25