මුහුණට මුහුණ මුණ ගැසුණු විටත්, බොහෝ විට පිටරට සිටින මිතුරන් සමග කෙරෙන දුරකථන සංවාද වලදීත් මුලින්ම අසනු ලබන්නේ කොහොමද කිලිනොච්චියේ තත්ත්වය? මොනවද එහේ සිද්ධ වෙන්නේ? යන ප්‍රශ්නයයි. මෙවන් ප්‍රශ්න ඔවුන් අසන්නේ අද ඊයේ පටන් නොවෙයි. ගෙවුණු අවුරුදු තිහක කාලයක් පුරාවටම මේ ප්‍රශ්න අසමින් සිටිති.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mathaka Wanniya - මතක වන්නිය

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35