කාටත් හොරෙන් ගොඩ අරගෙන කැටය මගේ
සිවුරක් ගෙනත් දෙනවා කහ අත්ත වගේ
එතකොට බලත හැකි පොරවා වඩින රඟේ
කිණිහිරි ගහක මල් හෙලවෙන වැනි හුළඟේ
පන් උගුලන් ඇවිත් සායම් පොවා ගෙන
තුන් ඉරි රටාවෙන් පැදුරක් වියා ගෙන
අම්මට තාත්තට අත ගස්සවා ගෙන
දෙනවා ගිහින් සැතපෙන්නට එලා ගෙන
Komala Rekha - කෝමල රේඛා
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Sri Chandrarathna Manawasingha - ශ්රී චන්ද්රරත්න මානවසිංහ
- ISBN: 9789553042774
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35