• Seema Ne Sandawathure - සීමා නෑ සඳවතුරේ

සමුගැනීමට පෙර

 අපරදිග බසින හිරු  පෙරදිගින් නැග   එනවා
 අව පසදී මැකෙන සඳු පුරපසදී        දළුලනවා
දිරාපත් මහලු තුරු බීජ මතු          පැලවෙනවා
අද වෙන්ව ගියත් අපි මතු දිනක    හමුවෙනවා

ප්‍රේමය කියා මා රැවටුණු වර බෝය
කාමය යදින උන් මදයෙන් කවි ලීය
කාලය ගෙවී මා ගත වැහැරී යාය
ප්‍රේමය පතා කවි ලීවෝ සුදනෝය


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Seema Ne Sandawathure - සීමා නෑ සඳවතුරේ

  • Rs. 200.00

  • KBOOKS Cashback Rewards: 20

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්