• Gandhi - ගාන්ධි

ගාන්ධිතුමා තම පරතිපත්ති සකස් කර ගත්තේ එදිනෙදා පරායෝගික ජීවිතයේ දී මුහුණ දෙන්නට සිදු වූ තත්ත්වයන්ට යථාර්ථවාදී ලෙස මුහුණ දීම තුළිනි. එතුමා කලහකාරී පුද්ගලයෙක් නො වූයේ ය. කලබලකාරී පුද්ගලයෙක් ද නො වීය. සාමකාමී, සන්සුන් පුුද්ගලයෙක් විය. එහෙත්, සටන්කාමියෙක් ද විය. බිරතාන්ය අධිරාජ්යවාදයෙන් සහ දේශීය පංති විෂමතාවන්ගෙන් සහ සමාජ විෂමතාවන්ගෙන් පීඩනයට පත්ව සිටි ඉන්දියානු ජනතාව ඉන් මුදාගැනීම සඳහා එතුමා සටන් කළේ ය. එහෙත්, ඒ සටන හිංසාකාරී, විනාශකාරී සටනක් නොවී ය. අවිහිංසාවාදී සාමකාමී සටන් විය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Gandhi - ගාන්ධි

  • Rs. 1,990.00

  • KBOOKS Cashback Rewards: 199

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Nohandunana Lincoln - නොහඳුනන ලින්කන්

Nohandunana Lincoln - නොහඳුනන ලින්කන්

මා ඉලිනොයිස්වලට පැමිණියේ දිළිඳු ,ආගන්තුක, මිතුරන් රහිත නූගත් කොලුවෙකු ලෙසය. මසකට ඩොලර් අටක වැටුපට ඔර..

Rs. 1,650.00

Jawahar Lal Nehru l - ජවහර්ලාල් නේරු I

Jawahar Lal Nehru l - ජවහර්ලාල් නේරු I

ජවහර්ලාල් නේරු තුමා යනු, වර්තමාන ඉන්දියාවේ ඉරණම සහ නුතන ඉතිහාසය සමග ආසන්න ලෙස බැදී ඇති සුවිශේෂ චරි..

Rs. 700.00

Jawahar Lal Nehru l l - ජවහර්ලාල් නේරු I l

Jawahar Lal Nehru l l - ජවහර්ලාල් නේරු I l

ජවහර්ලාල් නේරු තුමා යනු, වර්තමාන ඉන්දියාවේ ඉරණම සහ නුතන ඉතිහාසය සමග ආසන්න ලෙස බැදී ඇති සුවිශේෂ චරි..

Rs. 680.00

Nodutu Gandhi - නොදුටු ගාන්ධි

Nodutu Gandhi - නොදුටු ගාන්ධි

පුංචි මිනිසෙකු සතු මහා බලය... නිරායුධ ශක්තිය... සත්‍යග‍්‍රහ... අද්විතීය චරිතයක කියවීමට කොපමණ තොරතුරු..

Rs. 575.00

Amma - අම්මා

Amma - අම්මා

ඇය දොර වෙතට තල්ලු කරන ලදි. දෑත් මුදා ගත් ඇය උළුවස්ස අල්ලා ගත්තාය. " ලේ සාගරයක ගිල්ලා දැමුවත් සත්‍ය..

Rs. 990.00

Lazy - ලැසී

Lazy - ලැසී

..

Rs. 250.00

Nihada Himidiri - නිහඩ හිමිදිරි

Nihada Himidiri - නිහඩ හිමිදිරි

තමා එහි කොපමණ වේලාවක් වැතිරී සිටියේද කියා ෆෙඩොට් වස්කොව්ට නිච්චියක් නොවීය. එහෙත් ඒ වන විට අවට ප්‍රදේ..

Rs. 350.00

Balal As - බළල් ඇස්

Balal As - බළල් ඇස්

''ඔයාට මතක ද මම, බළලෙක් නිසා මට වෙච්ච අනතුරක් ගැන කිව්වා?''''ඔව්,ෆෙරල් බළලෙක් නේද? හරිම සත්තු ජාතියක..

Rs. 600.00