• Uve Wan Hun - ඌවේ වං හුං

‘‘ඌවේ වංහුං’’ වූ කළි වැව් ලක්‍ෂයක් වෙල් ලක්‍ෂයක් වෙහෙර විහාර ලක්‍ෂයක් ස`ගවාගත් බිමකඩක ඓතිහාසික උරුමය කියාපාන පර්යේෂණාත්මක කෘතියකි. ඌව හා ඌවේ භූගෝලීය පසුබිම, නමේ  අරුම, ඌවේ ප‍්‍රාග් ඓතිහාසික යුගය, රාමායණයේ ස`දහන් ඌව, වැදි ජනයා හා ඌව, හෙළරජ සමය හා ඌව, පෘතුගීසීන්ට අමතක නොවන පාඩම් ඉගැන්වූ රංදෙනිවල මහ සටන, සුද්දට එරෙහිවූ ඌවේ ජනකැළ, හෙල රජ සමයෙන් පසු ඌව, වත්මන් ඌව, රටට බත සපයන ඌවේ වැව් අමුණු, බොදුදන පුදන ඌවේ පුදබිම්, ඌවේ අබිමන ලොවට කියන පුරාවිදුබිම්, ඌවේ දෙවුල් බිම්, ඌවේ දන නැණ පහන් දල්වූ අධ්‍යාපනය හා ඌවේ අසිරිය කියන වන උයන් යන පරිච්ෙඡ්ද 16කින් සමන්විත මෙය පිටු 380 කින් යුක්ත ග‍්‍රන්ථයකි. ඌව පළාත පිළිබ`ද තනි පුද්ගලයෙකු කළ විශාලම පර්යේෂණ ග‍්‍රන්ථය වන මෙය අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පාසල් පුස්තකාල පොතක් වශයෙන්ද නිර්දේශකර තිබේ. මෙය ඌව පළාත පිළිබ`ද හදාරන විද්‍යාර්ථින්ට මෙන්ම සාමාන්‍ය පාඨකයාට ද මහැ`ගි ග‍්‍රන්ථයක් ලෙස ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවිණයන්ගේ ඇගයීමට ද පාත‍්‍රව තිබේ.
ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයට  (1818 -2018) වසර දෙසියයක් සපිරෙන මෙම අවධියේ ඌව පිළිබ`ද සැබෑ අවබෝධයක් අභිමානයක් මෙම ග‍්‍රන්ථය තුලින් පාඨක සැමට ලබාගත හැකිය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Uve Wan Hun - ඌවේ වං හුං

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 50

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

We Kadawara - වෑ කඩවර

We Kadawara - වෑ කඩවර

නවකතා අතර ද ඓතිහාසික නවකතා කැළ ම දුෂ්කරය. එහිදි පවත්වාගත යුතු මානක සරු ලෙස ජය ගැනුම සැමට ම කළ හැක්..

Rs. 400.00

Nirgami - නිර්ගාමි

Nirgami - නිර්ගාමි

පඨවි ආපෝ තේජෝ වායෝ යන ස්කන්ධයන් ගෙන් සුසැදි ලෝක ධාතුව කම්පා වෙමින් ඇත. අනන්ත අප්‍රමාණ විශ්වය හරහා..

Rs. 800.00