• Wamanshika Janathawadayak Kara - වාමාංශික ජනතාවාදයක් කරා
මෙම කෘතිය අප මුහුණදෙමින් සිටින බහු-විධ අර්බුදය හමුවේ වාමාංශික දේශපාලනයට කිසියම් උපායමාර්ගික දැක්මක් යෝජනා කිරීමේ අරමුණින් ලියැවුණකි. එය සමකාලීන යුගයේ පශ්චාත්-මාක්ස්වාදී න්‍යායික සංවාදය සහ ගෝලීය දේශපාලන පරිවර්තන පිළිබඳ විශ්ලේෂණයක් ගෙන එයි; විසිඑක් වන සියවසේ සමාජවාදය පිළිබඳ නවීකාරක දැක්මක් ගොඩනැංවීමේ හැකියාව සාකච්ඡාවට ලක් කරයි; හුදු විරෝධතා දේශපාලනයෙන් ඔබ්බට ගිය ප්‍රතිජනනාත්මක වාමාංශික දේශපාලනයක් ගොඩනැංවීමේදී සැලකිල්ලට ලක් කළ යුතු පැතිමාන ගණනාවක් විමර්ශනයට ලක් කරයි. මෙයින් ආමන්ත්‍රණය කෙරෙනුයේ සමකාලීන සමාජ සහ දේශපාලන න්‍යායෙහි නව වර්ධනයන් පිළිබඳව උනන්දුවක් දක්වන හදාරන්නන්, සමාජයීය විද්‍යාවන් ඉගෙන ගන්නා සිසු සිසුවියන්, දේශපාලන විශ්ලේෂකයින්, ක්‍රියාකාරීන් සහ පොදුවේ ජාතිකමය සහ ගෝලීය දේශපාලන ක්‍රියාවලීන් පිළිබඳව උනන්දුවක් දක්වන පාඨක ප්‍රජාවය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wamanshika Janathawadayak Kara - වාමාංශික ජනතාවාදයක් කරා

  • Rs. 1,200.00

  • KBOOKS Cashback Rewards: 35

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ananthamaya Nimeshayaka - අනන්තමය නිමේෂයක

Ananthamaya Nimeshayaka - අනන්තමය නිමේෂයක

මතක තුරු පත් අතරසන්ධ්‍යාව තුරුලු වනඈ නයන නදී තෙරසිතුම් රළ රැළි නගන..

Rs. 250.00

Wali Minisa - වැලි මිනිසා

Wali Minisa - වැලි මිනිසා

"වැලි මිනිසා" කෘතියේ අන්තර්ගතය; වැලි මිනිසා (The Sandman) - ඊ.ටී. ඒ. හොෆ්මාන් තෙවන රාත්‍රිය (Third ..

Rs. 400.00

Wasangathaya - වසංගතය

Wasangathaya - වසංගතය

මෙම කෘතිය කොරෝනා වසංගතයෙන් පසුව මිනිස් සමාජයන්ට ආපසු 'සාමාන්‍ය තත්ත්වය' කරා ගමන් කළ හැකිය යන මතය ප්‍..

Rs. 350.00