• Vinividina Sithiwili - විනිවිඳින සිතිවිලි

එක් එක් ලේඛකයන් තම නිර්මාණ ගමන් මඟට ප්‍රවේශය ලබා ගන්නා විවිධ ක්‍රම තිබේ. එය අරුත්බර වදනක්, සිහිනයක්,නෝක්කාඩු බැල්මක්, හිරු කිරණක්, වියෝවක්, තවත් අයකුගේ නිර්මාණයක් ඈ ඕනෑම දෙයක් විය හැකිය. මේ සිතිවිලි වරෙක වැව් දිය මෙන් නිහඬ ය; ශාන්ත ය. තවත් වරෙක සැඬ කුණාටුවක් වැනිය. වරෙක අපමණ මෘදු ය; තවත් වරෙක විස කැවූ ඊතල මෙන් හදවත පාසාරු කරන්නේ ය. ඒ කුමක් වුවත් එය ගසක අලුතෙන් හට ගන්නා ඵලයක් මෙන් නැවුම් ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Vinividina Sithiwili - විනිවිඳින සිතිවිලි

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Viyath Muwadora - වියත් මුවදොර

Viyath Muwadora - වියත් මුවදොර

" විෂය පාදක අවබෝධය මෙන්ම සරල එහෙත් එසේ නිවැරදි සහ ආකර්ශනීය බස්වහර ද ඇගේ සංලාප සටන්වලට ප්‍රභාවත් ආලෝක..

Rs. 550.00

Dahan Gatha Sitha - දැහැන් ගත සිත

Dahan Gatha Sitha - දැහැන් ගත සිත

" සිළුමිණ පුවත්පතේ පළ වූ තීරු ලිපි පෙළක තෝරා ගත් එකතුවකි."..

Rs. 350.00