”මම බොහොම සරලව ජීවත්වෙන්න හීන මවපු ගෑනියෙක්....මට කවදාවත් ඕන වුණේ නෑ ඇමති කෙනෙකුගේ බිරිඳක් වෙන්න. ඒත් ජීවිතේ මාව ගෙනාවෙ එතනට...”

ඇය නැවතී තරමක වේලාවක් නිශ්ශබ්දව සිටියාය.

”මහේෂ් අබේසුරිය කියන ඇමති ගැන මිනිස්සු ගොඩක් දේවල් කියනවා....සමහරු හොඳ...සමහරු නරක.... මහේෂ් අබේසුරිය ඇමති හොඳද නරකද කියන්න මම දන්නෙ නෑ.......මම කවදාවත් එයාගේ දේශපාලන වැඩ වලට සම්බන්ධ වෙලා නෑ....ඒත් මහේෂ් අබේසුරිය කියන හර්ෂණගේ තාත්තා හොඳ තාත්තා කෙනෙක් ...හොඳ ස්වාමි පුරුෂයෙක්....ගෙදර දොරෙන් ඇතුලට ආවට පස්සේ එයා අපේ පුංචි පවුලේ තාත්තා...අපේ ලෝකය අපේ පවුල.......එළියෙදි කොහොම වුනත් ඒ ලෝකෙ ඇතුලෙදි එයා හොඳ තාත්තෙක්, හර්ෂණ හොඳ පුතෙක්....ඒ නිසා මම ඒ ලෝකෙන් එළියට යන්න කවදාවත් හිතලා නැහැ වගේම ඒ ලෝකෙන් බාහිර දේ ගැන මම හොයන්නෙත් නැහැ..... අවුරුදු තිහක් මම ජීවත් වුණේ ඒ විදියටයි දුව......අපේ පවුල අදත් මේ විදියට තියෙන්නෙ ඒ නිසා....”


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Pata Piruwata 2 - පාට පිරුවට 2

  • Rs. 430.00

  • KBOOKS Cashback Rewards: 43

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pata Piruwata - පාට පිරුවට

Pata Piruwata - පාට පිරුවට

ස්වල්ප වේලාවකින් වරුණිද කාමරයට ඇතුළු වූවාය. බිත්තිය පැත්තට හැරී සිටි හර්ෂණ අනෙක් පසට හැරුණේ වරුණීත..

Rs. 430.00