‘යක්ෂාගමනය’ වූ කලී මෙම සම්භාව්‍ය නාට්‍යයේ සිංහල පරිවර්තනයයි. එය 1994 වසරේදී නිෂ්පාදනය කරනු ලැබ, එම වසරේ රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන දහයක් දිනා ගනිමින් විචාරකයින්ගේද, රසිකයන්ගේද නොමඳ අගැයීමට පාත්‍ර විය.
ගිම්හානේ යන්න ගිහින් කාව්ය සංග්රහය සිංහල රසිකයා අතට ගෙනෙන්නේ මුල් බසින් ප්රථම වරට සිංහලට පරිවර්තනය කරනු ලැබූ 20 සියවසේ සම්භාව්ය රුසියන් කවියේ උත්කෘෂ්ට නියෝජනයකි.
රුසියන් බසද, රුසියන් සංස්කෘතියද, රුසියන් කවියේ හරයාත්මක ලකුණු මෙන්ම රුසියන පද්යකරණ සම්ප්රදායය හා එහි ශිල්පීය සම්පත් ද ගැන පොහොසත් දැනුමින් සන්නද්ධ පරිවර්තක - කවියෙකුගේ විපුල බුද්ධිමය හා නිර්මාණ ශ්රමය මෙහි ඒකරාශී වී ඇත්තේය. සිංහල රසිකයාට මේ කවි ගැඹුරින් කියවා ගැනීමට ආධාර කරන ශාස්ත්රීය අත්වැලක් ද මෙම කෘතිය තුළ බහා තිබේ
Yakshagamanaya - යක්ෂාගමනය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Drama and Theatre - නාට්‍ය හා රංගකලාව
- - Drama and Theatre – නාට්‍ය හා රංග කලාව
- - Sunil Wijesiriwardhana - සුනිල් විජේසිරිවර්ධන
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245542152
- Availability: Out Of Print
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Manasa Vila - මානස විල
ප්‍රේමසිරි කේමදාසගේ ‘මානස විල’ ඔපෙරාමය රංග නිර්මාණය වූ කලී නූතන සිංහල කලා-සංස්කෘතික ඉතිහාසයේ අද්විතී..
Rs. 450.00
Asipatha - අසිපත
බි්‍රතාන්‍ය ජාතික සම්මානිත නාට්‍ය රචක ජෙෆ්රි කේස්ගේ The Golden Samurai නම් යොවුන් නාට්‍යයේ සිංහල පරි..
Rs. 300.00
Desum Dahayak - දෙසුම් දහයක්
දෙසුම් දහයක් , සමාජ විමුක්තිය පිළිබඳ කලා - සංස්කෘතික සහ සමාජ- දේශපාලනික ප්‍රවාද හා ආලෝචන නමින් වූ මෙ..
Rs. 1,300.00
Mathu Mathaka - මතු මතක
තුති මල් පිදේවා දිවියට, මොන තරම් දේ දුන්නාද එය මට!දුන්නා එය සිනාව, දුන්නා එය මට කඳුළුත් අඩු නැ..
Rs. 650.00