• Giri Muduna Mage Niwahana - ගිරි මුදුන මගේ නිවහන

සුනිලා

මුහුණ ලා හිරුට
ඉගිලෙන කළ ඇය තටු විදා
බිංගෙවල සැඟවුණු ඇසට
රාහු ආවේශය මෙන් දිසින.
එහෙත් ලොවට ඇය
විසල් සොමි සඳක් වූවා
නික්ම ගිය කල ඇය
රාහු ගිල්ලා සේ හඳ
එක්වර නිවුණි ඒ මහ එළිය.
එහෙත් කුඩා එළි දහසක්
එවිට ඉපදී තිබිණ

2018 රජත පුස්තක සම්මානය(කාව්‍ය) අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Manasa Vila - මානස විල

Manasa Vila - මානස විල

ප්‍රේමසිරි කේමදාසගේ ‘මානස විල’ ඔපෙරාමය රංග නිර්මාණය වූ කලී නූතන සිංහල කලා-සංස්කෘතික ඉතිහාසයේ අද්විතී..

Rs. 250.00

Asipatha - අසිපත

Asipatha - අසිපත

බි්‍රතාන්‍ය ජාතික සම්මානිත නාට්‍ය රචක ජෙෆ්රි කේස්ගේ The Golden Samurai නම් යොවුන් නාට්‍යයේ සිංහල පරි..

Rs. 300.00