නායකයෙකුගේ පෙම්වතිය වූ කලි සාමාන්‍ය පෙම්වතියක් නොවේ. පුරා අවුරුදු හතරක්ම මම ඒ අසාමාන්‍ය තත්වය දරා සිටියෙමි. සංවිධානය තුළ මට සුවිශේෂී තැනක් ලැබුණේ නායකයෙකුගේ පෙම්වතිය වූ නිසාවෙනි. පක්ෂයේ සංවිධාන වල අන්‍ය සාමාජිකාවන් මා පිළිබඳ ඊර්ෂ්‍යා කරනු ලැබීමෙන්  මම උද්දාමයට පත්වීමි. කෙසේ වෙතත් මට ඒ ප්‍රේමයේ වටිනාකමක් තිබුණේ එවැනි අනුෂංගික කාරණාවන් නිසා මිස, නිහාල් හොඳ ප්‍රේමවන්තයෙක් වූ නිසා නම් නොවේ. නිහාල් ප්‍රේමය විෂයෙහි අධමයෙකි. එය මා මෙන් ම , තවත් බොහෝ ගැහැනුන් ඔහු වෙතින් ලැබූ පොදු අද්දැකීම විය හැකිය.
Me Kathawa - මේ කතාව
- Publisher: Sayura Publishers - සයුර ප්‍රකාශන
 - Categories:
 - - Novels - නවකතා
 - - සිංහල නවකතා
 - - Surekha Samarasena - සුරේඛා සමරසේන
 - ISBN: 9789554788152
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 400.00
 - KBOOKS Cashback Rewards: 40
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Silibilli - සිලිබිල්ලි
තොටිලි කවියක තාලෙ අල්ලනමිහිරි සුමිහිරි සුමට කවි ඇත...මරලතෝනිය හඬින් හ`ඩ ගෑකටුක අමිහිරි පරලූ කවි ඇත....
Rs. 250.00
Hot Chocolate - හොට් චොකලට්
ගෑනි ගියේ බල්ලා පස්සෙ.මං ගියේ ගෑනි පස්සෙ.මන් හිතන්නේ අපි එකා පස්සෙ එකා රවුන් තුනක් විතර ඇවිද්දා.හතරව..
Rs. 450.00



