• Silibilli - සිලිබිල්ලි

තොටිලි කවියක තාලෙ අල්ලන
මිහිරි සුමිහිරි සුමට කවි ඇත...
මරලතෝනිය හඬින් හ`ඩ ගෑ
කටුක අමිහිරි පරලූ කවි ඇත...


මාස නවයක් විතර දුක් විඳ
යෝනියෙන් බිහි කරපු කවි ඇත...
පිරුණු මුත‍්‍රා බොක්කෙ බර ටික
හදිස්සියෙ පිට කරපු කවි ඇත...


මා අතින් හැම විට ම ලියැවෙන
කවියකින් මා නිවෙනවා ඇත...
එ’කවි පද වල ඇන තියාගෙන
තවත් ගැහැනුන් නිවෙනවා ඇත...


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Silibilli - සිලිබිල්ලි

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Me Kathawa - මේ කතාව

Me Kathawa - මේ කතාව

නායකයෙකුගේ පෙම්වතිය වූ කලි සාමාන්‍ය පෙම්වතියක් නොවේ. පුරා අවුරුදු හතරක්ම මම ඒ අසාමාන්‍ය තත්වය දරා සි..

Rs. 400.00

Hot Chocolate - හොට් චොකලට්

Hot Chocolate - හොට් චොකලට්

ගෑනි ගියේ බල්ලා පස්සෙ.මං ගියේ ගෑනි පස්සෙ.මන් හිතන්නේ අපි එකා පස්සෙ එකා රවුන් තුනක් විතර ඇවිද්දා.හතරව..

Rs. 450.00