• Delowa Sihina - දෙලොව සිහින
සුමනා සුමිතා හා රංජිත් කුඩා කාලයේදී සුමිතුරෝ වූහ. දිනක් මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් සිටියදී රන්ජිත් සමග අමනාප වූ සුමිතා මුහුදු රළ දෙසට දිව යාමේදී රැල්ලට අසු වී දියේ ගිලී මිය යයි. එම සිදු වීම හේතුවෙන් කම්පා වූ රංජිත් එය සිහිවීම පිණිස සසර සයුර නම් චිත්‍රය අඳියි. එහි පිටපතක් සුමනාටත් යවයි.

සමන් දිවාකර නම් පරිපාලන නිලධාරියා සුමනා සමග විවාහ ගිවිස ගනියි. ඔවුන්ගේ ජීවිත කෙරෙහි මෙම සසර සයුර චිත්‍රය බලපෑමක් ඇති කරන්නේ කවුරුත් නොසිතු පරිද්දෙනි.


Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Delowa Sihina - දෙලොව සිහින

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Yugayaka Gamana - යුගයක ගමන

Yugayaka Gamana - යුගයක ගමන

ටී. බී. ඉලංගරත්නයන්ගේ ස්වයං චරිතාපධානය...

Rs. 220.00

Kala Mal - කැලෑමල්

Kala Mal - කැලෑමල්

රුවන්වැලි සෑයේදී ත් මල් අහුරක් අම්මා තිස්ස අතට දුන්නා.'' පුතා මල් ගෙනත් නෑ වගේ.''''මං ගෙනා මල් ඉවරයි..

Rs. 270.00

Nodaruwo Saha Daruwo - නොදරුවෝ සහ දරුවෝ

Nodaruwo Saha Daruwo - නොදරුවෝ සහ දරුවෝ

දෙමාපියන්ගේ ආදරය සහ අනෙකුත් සියලු පහසුකම් මාධ්‍යයේ හැදුණු නමුත් කෙළිලොල් දිවියක් ප්‍රිය කළ චින්තා සහ..

Rs. 350.00

Sathapuma - සැතපුම

Sathapuma - සැතපුම

දිගු ගමනක අවසානයේදී ඉබේ ම ආපසු බලෙන එක ස්වාභාවිකයි. නිවැරදියි. සැතපුමේ සුදු අය්යා තම ජීවිත ගමනේ සන්ධ..

Rs. 260.00

Sada Pahara - සැඩපහර

Sada Pahara - සැඩපහර

හණමිටි අදහස් දරන එමෙන්ම උඩඟු පර්සි ඇතුගල බස්නායක නිලමේ - ඔහුගේ පුත් ස්වධීනව සිතන, දේශමාමක, නිරහංකා..

Rs. 300.00

Lasanda - ළසඳා

Lasanda - ළසඳා

මේ කොහෙද? මේ මොකක්ද? මේ කවුද?මන් ලිහන්නං. හැබැයි කෑගහන්න බෑ.ලසඳා හිස සැලුවාය. මුකවාඩම ඉවත් විය...

Rs. 215.00

Amba Yahaluwo - අඹ යහළුවෝ

Amba Yahaluwo - අඹ යහළුවෝ

දා සුනිල් ගෙදර යන විට පහළ පඩිය ළග කමතේ කොළ මඩවනු බලමින් අම්මා එහි සිටියා ය.සුනිල් දුටු ඒ පඩි බැම්මෙන..

Rs. 420.00

Amba Yahaluwo

Amba Yahaluwo

English Translation of Amba Yahaluwo by T. B. Ilangaratne. In Sinhala (Amba Yahaluwo) means ‘the b..

Rs. 650.00

Vilambeetha - විලම්බීත

Vilambeetha - විලම්බීත

''හරි ලස්සනයි. දැන් ඉතින් දුවනකොට ලිස්සන්නේ නෑ නේද ?''''මෙන්න අනිත් සපත්තු ජෝඩුව.''තිලක  ඒ දෙස ..

Rs. 350.00

Thilaka - තිලක

Thilaka - තිලක

''හරි ලස්සනයි. දැන් ඉතින් දුවනකොට ලිස්සන්නේ නෑ නේද ?''''මෙන්න අනිත් සපත්තු ජෝඩුව.''තිලක  ඒ දෙස ..

Rs. 375.00