• Sri Lankawe Bauddha Nikaya Ithihasaya - ශ්‍රී ලංකාවේ බෞද්ධ නිකාය ඉතිහාසය

ශ්‍රී ලංකාවේ බෞද්ධ නිකාය ඉතිහාසය නම් වූ මෙම ග්‍රන්ථයේ රජරට ශිෂ්ටාචාර සමයේ බෞද්ධ නිකාය බිහිවීම ඊට හේතු සාධක හා පොළොන්නරු යුගයේ එම නිකාය සමගි කිරීම හා සංඝාධිකරණයද ඉනික්බිතිව උපසම්පදාව නැතිව යාමද සියම් අමරපුර හා රාමඥ්ඥ නිකායන් බිහිවීම පිළිබඳ වැඩි අවධානය යොමු කරමින් එම නිකායන් තුළ බෙදීම් ඇති වූ අයුරු ද හේතු සාධක සහිතව විස්තර කරමින් සියම් අමරපුර නිකාය තුළ ඇති වූ සීමා සංකරවාද ඇතුළු තවත් විස්තර රැසක් සාකච්චා කර ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sri Lankawe Bauddha Nikaya Ithihasaya - ශ්‍රී ලංකාවේ බෞද්ධ නිකාය ඉතිහාසය

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sinhala Bauddha Urumaya - සිංහල බෞද්ධ උරුමය

Sinhala Bauddha Urumaya - සිංහල බෞද්ධ උරුමය

ආක්‍රමණික සතුරන්ගෙන් අතවරයට ලක් වී නිදන් හොරුන්ගෙන් කුරිරු ක්‍රියාවලින් මිහිතලය මත කැබලි වී ගිය බුද්..

Rs. 850.00