• Kolamba Wassa - කොළඹ වැස්ස

ඔබ මගේ ප්රේමයයි
ඉතින්,මගේ ප්රේමය ....
මට ඔබ සමඟ තරඟයක් නැත.
එහෙයින් ගැටෙන්නට කරුණු නැත...
මම ඔබව අල්ලාගෙන නැත.
එහෙයින් අත්හැරුණු මොහොතක
පලිදරන්නේ නැත ....
මා සිරුරේ සියුම් පටක පවා,
බැතියෙන් ඔබව විශ්වාස කරන හෙයින්
මට සැකයක් නැත...
ඔබෙ මගේ යැයි කියා,
කොහේවත් ලියා නැත .

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha