• Deshadrohiyage Nirmala Hardaya - දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය

2018 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.

උත්පත්ති කථාවේ මෙන් නොව මෙදා සර්පයා වෙලී සිටින්නේ ආදම්ගේ දෑතේ ය. ආදම් ද සර්පයා ද වෙන් කර ගැනීම අසීරු ය. ඒව අහිංසකය. මෙදා ඒවා නම් ඇත්තටම පව් ය. ඒ බැව් සිහිපත්ව මගේ සිනාව අලුත් විණි. ඒ සිනාවෙන්ම මම බලා සිටියෙමි. ඔහු නොපෙනී ගියේ ය. මගේ සිනාව අනුමැතියක් ලෙස බාර ගත්තා වන්නට පුළුවන. නොඑසේ නම් ඔහු වෙනත් වැඩකට යොමු වුණා වන්නට ද පුළුවන. නැවතත් මම සක්මනට හිත යොමු කළෙමි. ඔහු කොයි කවර මොහොතක කොතැනින් හෝ මතුවනු ඇතැයි සිතීම එතැන් සිට මගේ භාවනාවෙහි අරමුණ විය.

“ ඇත්තටම ඇයි සහෝදරී සිස්ට කෙනෙක් වුණේ ? “

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Deshadrohiyage Nirmala Hardaya - දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Jerusalem Doowaruni - ජෙරුසලෙම් දූවරුනි

Jerusalem Doowaruni - ජෙරුසලෙම් දූවරුනි

බයිබලගත බරපතළ සමාජාර්ථික මෙන්ම දේශපාලන ඉතිහාසයක් සමාකාලීන සමාජාර්ථක මෙන්ම දේශපාලන යථාර්ථය තුළ ඔබ..

Rs. 1,000.00