The Great Rebellion of 1818 ( First Volume)  නම් දුර්ලභ ග්රන්ථයෙහි සිංහල පරිවර්තනයේ ලංකා ඉතිහාසයේ එක් හැරවුම් ලක්ෂයක තොරතුරු අඩංගු වේ. 1818 කැරැල්ල ආරම්භය එය පාවා දීම , එයට උදවු කළ පුද්ගලයන් බ්රිතාන්යයන මෙරට කළ යුධ අපරාධ , අංගම් ශිල්පය තහනම් කිරීම , පාරම්පරික රක්ෂා අවලංගු කිරීම , කැරැල්ල පිළිබඳ නඩු විභාග ,සාක්ෂි විමසීම් , දිගින් දිගට ඇදී ගිය කැරැල්ල නිසා උඩරැටියන් විඳි හිංසා ගැහැට පිටුවහල් කිරීම් හා මරණ ආදී සමාජ, සංස්කෘතික, දේශපාලන , කරුණු රැසක් ඒවා කළ පුද්ගලයන්ගේම ලේඛන හා වචනයෙන්ම මේ ග්රන්ථ ය තුළ අඩංගු වේ. 
1818 Udarata Maha Karalla - 1818 උඩරට මහ කැරැල්ල
- Publisher: Sooriya Publishers - සුරිය ප්රකාශකයෝ
 - Categories:
 - - Miscellaneous - විවිධ
 - - Rathnayaka Thilakarathne - රත්නායක තිලකරත්න
 - - History - ඓතිහාසික
 - - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
 - - Thennakoon Vimalananda - තෙන්නකෝන් විමලානන්ද
 - ISBN: 9789556652429
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 2,500.00
 - KBOOKS Cashback Rewards: 250
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kanda Udaratin Nagunu Pruthugeesi Virodaya - කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය
කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය යනු 1594 වර්ෂයේ සිට 1638 වර්ෂය දක්වා කාලය තුළ උඩරට රාජධානිය යටත්..
Rs. 1,000.00
Udarata Maha Karalla -උඩරට මහ කැරැල්ල
The Great Rebellion of 1818 ( First Volume) නම් දුර්ලභ ග්රන්ථයෙහි සිංහල පරිවර්තනයේ ලංකා ඉතිහා..
Rs. 2,000.00
Sambudu Siritha Ha Bauddha Kala Shilpa - සම්බුදු සිරිත හා බෞද්ධ කලා ශිල්ප
සම්බුදු සිරිත හා බෞද්ධ කලා ශිල්ප තරුණ වියපත් පාඨක සැමට ප්රයෝජනවත් වන ග්රන්ථයකි...
Rs. 2,500.00
Sukshamawa Wanasana Sinhalaya - සූක්ෂමව වනසන සිංහල
ඉංග්රීසි ආක්රමණිකයා විසින් අපට ලියා දී ගිය වැරදි ඉතිහාස කඩතුරාවෙන් මෙතෙක් ආවරණය කොට තිබුණු හෙළ ද්ව..
Rs. 975.00







