The Great Rebellion of 1818 ( First Volume) නම් දුර්ලභ ග්රන්ථයෙහි සිංහල පරිවර්තනයේ ලංකා ඉතිහාසයේ එක් හැරවුම් ලක්ෂයක තොරතුරු අඩංගු වේ. 1818 කැරැල්ල ආරම්භය එය පාවා දීම , එයට උදවු කළ පුද්ගලයන් බ්රිතාන්යයන මෙරට කළ යුධ අපරාධ , අංගම් ශිල්පය තහනම් කිරීම , පාරම්පරික රක්ෂා අවලංගු කිරීම , කැරැල්ල පිළිබඳ නඩු විභාග ,සාක්ෂි විමසීම් , දිගින් දිගට ඇදී ගිය කැරැල්ල නිසා උඩරැටියන් විඳි හිංසා ගැහැට පිටුවහල් කිරීම් හා මරණ ආදී සමාජ, සංස්කෘතික, දේශපාලන , කරුණු රැසක් ඒවා කළ පුද්ගලයන්ගේම ලේඛන හා වචනයෙන්ම මේ ග්රන්ථ ය තුළ අඩංගු වේ.
දෙවන කාණ්ඩය සහ තෙවන කාණ්ඩය මෙහි ඇතුලත් වෙයි 
Udarata Maha Karalla -උඩරට මහ කැරැල්ල
- Publisher: M D Gunasena - එම් ඩි ගුණසේන
 - Categories:
 - - Miscellaneous - විවිධ
 - - Rathnayaka Thilakarathne - රත්නායක තිලකරත්න
 - - History - ඓතිහාසික
 - - Thennakoon Vimalananda - තෙන්නකෝන් විමලානන්ද
 - ISBN: 978955211568X
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 2,000.00
 - KBOOKS Cashback Rewards: 200
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kanda Udaratin Nagunu Pruthugeesi Virodaya - කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය
කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය යනු 1594 වර්ෂයේ සිට 1638 වර්ෂය දක්වා කාලය තුළ උඩරට රාජධානිය යටත්..
Rs. 1,000.00
1818 Udarata Maha Karalla - 1818 උඩරට මහ කැරැල්ල
The Great Rebellion of 1818 ( First Volume) නම් දුර්ලභ ග්රන්ථයෙහි සිංහල පරිවර්තනයේ ලංකා ඉතිහා..
Rs. 2,500.00




