• Nelson Mandela - නෙල්සන් මැන්ඩෙලා

නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලන ඉතිහාසයට එක් වන්නේ වර්ණභේදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සදහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදී ලෝක දේශපාලනයට අභියෝග කරමිනි. ගෝලිය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික හා සංස්කෘතික බහුවිධත්වකින් යුත් දකුණු අප්‍රිකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයට ගත හැකි නව දේශපාලන සංස්කෘතියක සමාරම්භය සදහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද ප්‍රයත්නයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය, දැක්ම හා උපාය මාර්ග පිළිබද විවරණයක් තුෂානි බුළුමුල්ල, නෙල්සන් මැන්ඩෙලා චරිතාපදානය කෘතිය මගින් ඉදිරිපත් කර තිබේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nelson Mandela - නෙල්සන් මැන්ඩෙලා

  • Rs. 790.00

  • KBOOKS Cashback Rewards: 79

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Amma - අම්මා

Amma - අම්මා

ඇය දොර වෙතට තල්ලු කරන ලදි. දෑත් මුදා ගත් ඇය උළුවස්ස අල්ලා ගත්තාය. " ලේ සාගරයක ගිල්ලා දැමුවත් සත්‍ය..

Rs. 990.00

Lazy - ලැසී

Lazy - ලැසී

..

Rs. 250.00