• Nagenahirata Wama - නැගෙනහිරට වම

ලාංකීය වම ගත සිතින් විප්ලවීකරණයකට ලක් කිරීමපිණිස ද,ඒ මඟින් සමාජය වෙනස් කිරීමට ද අවැසි ඥාණ විභාගයකට එළඹීමේ අවශ්‍යතාව සාධනීය ලෙස විග්‍රහයකට ලක් කිරීමත්,සම්මුතිකාමී විප්ලවීය ව්‍යාපාරයක් නිර්මාණය කර ගැනීමට මුල් කරගත් ප්‍රවේශයන් හා වමට අදාල ප්‍රවාද එකොලහක්
'නැගෙනහිරට වම' කෘතිය තුල ඇතුළත්ය.
සමස්ථ කෘතිය තුලින් වර නැගෙන 'නැගෙනහිර'අර්ථය වන්නේ විප්ලවය හා විපරිවර්තනය අතර ඇති අපෝහකවාදයේ ගතිකය මිනිස් සමජයට ආරෝපණය කිරීම ය.
යුරෝ කේන්ද්‍රිය බල දනුමේ දේශපාලන සංස්කෘතික ගටලු සාධනීය පරාවර්තනයකට පෙරදිග ඥාණ විභාගයක් ඔස්සේ ලංකා සමාජය හා එහි සංස්කෘතිය වඩාත් සංවේදීව ස්පර්ශ කිරීමට මාක්ස්වාදය සාකල්‍යවාදී ලෙස නිර්මාණය කර ගැනීමේ දී බෞද්ධ දර්ශනයේ වැදගත්කම නැවත ස්ථානගත කිරීම වමට පැවරි ඇත්තේ ඉතිහාසයේ අවශ්‍යතාවක් ලෙසය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nagenahirata Wama - නැගෙනහිරට වම

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40