• Wanawasanaya - වනවාසනය

ඕස්ට්‍රේලියා දුරු කතරේ අතරමං වූ ළමයින් දෙ දෙනෙකු පිළිබඳ සන්ත්‍රාසමය කතාන්දරය " වනවාසනය" .

මතුපිටින් බැලූ කල " වනවාසනය" සංත්‍රාසය දනවන කතාවකි. එහෙත්, එහි අභ්‍යන්තරයේ ඇත්තේ වඩා ඇඳුරු තේමාවකි. එකිනෙකට වෙනස් දෙලොවක් හමු වූ විට රැකගත හැකි වුවත් අහිමි වී යන දේ ගැන මේ කෘතියෙන් ප්‍රශ්න කෙරෙයි. සුන්දර වූත්, එහෙත් බිය උපදවන්නා වූත් ඕස්ට්‍රේලියා කතරෙහි භූමි දර්ශනය පිළිබඳව මාෂල් ගේ සිහි කැඳවීම මේ කුඩා, අංග සම්පූර්ණ පොතෙහි මූලික තේරුම වන අතර එය කියවා ගෙන යාමේදී අවබෝධ වන්නේ මරණයේ ගුප්ත වූත් පුනර්ජනක වූත් බල මහිමයයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wanawasanaya - වනවාසනය

  • Rs. 350.00

  • KBOOKS Cashback Rewards: 35

Available Options


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Wolfan - වුල්ෆන්

Wolfan - වුල්ෆන්

ඔවුන් සියලු දෙනාට ම ඒ හඬ ඇසිණි. බිම් මහල ඔස්සේ පියවර හඬක්. එය කෙතරම් දුර්වල හඬක් වුවද වීදුරුවක් ..

Rs. 550.00