අනපේක්ෂිත හා දෛවෝපගත අවස්ථාවන්ට ගොදුරු වන සමාජයේ ධනවත් ප්රභූ පන්තියට මෙන්ම දිළිඳු තලයට අයත් මිනිසුන් හා ගැහැනුන් එවැනි අවස්ථාවලදී කෙලෙස ප්රතිචාර දක්වන්නේද යන අයුරු මැනැවින් පිළිබිඹු කෙරෙන සවිස්තරාත්මක කතා හතරකින් සමන්විතය.
Kaanu Pallen A Geniyek - කානු පල්ලෙන් ආ ගෑනියෙක්
- Publisher: Fast (Surasa) Publishers - ෆාස්ට් (සුරස) ප්රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Upali Kuladeva - උපාලි කුලදේව
- ISBN: 9789556775129
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40

