• Indeewari - ඉන්දීවරී

තිඹිරිගෙයි පටන්, සුසානය තෙක් ජීවත්වන්න වෙර දරන මිනිසුන් අතර මමත් එක් අයෙක් වෙමි. වෙනස් වූ එකම දෙය නම්, දහදිය හෙළා කහවණු නෙළන අය මැද මම කඳුළු හා හිතේ ඇවිළෙන ගිනි මැදින් කහවණු ඇහිඳීම පමණි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha