• Sarpayage Diyaniya - සර්පයාගේ දියණිය

මේධාගේ සියලු ආශාවන් බලාපොරොත්තු නොවූ සහගත ලෙස උදුරාගන්නා වියරු සමාජඅවකාශය ඇයට උරුමකරනුයේ වේදනාත්මක විදවීම් සහ පීඩාකාරී පසුතැවීම් පමණි,පුහු කුහක පරිභෝජනවාදී අවස්තාවාදී දේශපාලන චරිත,යාන්ත්‍රික ප්‍රේම සබඳතා,සියුම්ලෙස විවෙචනයට බදුන්කර ඇති මෙහි තමන්ට තමන් අහිමිව ගියවිට ගැලවීමක් කෙසේවත් නොමැත.සියලුදෙනා එකිනෙකාගේ ගොදුරුබවට පත්වන විනෝදකාමී සමාජයක් තුල ඇය නිතරම හුදකලාවත් වේදනාවත් ප්‍රියකරති,පලිගැනීමකට වඩා තම අනන්‍යතාව කුමක්දැයි සොයාගැනීමට වෙහෙසෙන ඇය අතීතය වලදමා මේධා මාධවී ලෙස විතැන්වීමත් සමග මෙහි ගැටුම ආරම්භ වේ.මෙය තනිකරම අතීතය අමතක කර ෆැන්ටසිමය අතීතයකට යලි ගමන් කිරීමකි,සමාජයේ කැපීපෙනෙන බොහෝ චරිත්වල බලෙන් ගොඩනගාගත් හිස්බව ඇය යලිත් ඇය සමගම අත් විදිමින් සිටී.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sarpayage Diyaniya - සර්පයාගේ දියණිය

  • Rs. 500.00

  • KBOOKS Cashback Rewards: 50

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Neranjane Isnane - නේරංජනේ ඉස්නානේ

Neranjane Isnane - නේරංජනේ ඉස්නානේ

ඇගේ කපාලය අරා මුළු මහත් විශ්වයේම ඇතිව නැතිව ගියා වූද ඇති වෙමින් නැති වෙමින් පවත්නා වූ ද ඇතිව නැතිව ය..

Rs. 680.00