• Sarasavi Diyaniyo - සරසවි දියණියෝ

ලොව පහළ වූ විශිෂ්ටතම කලා නිර්මාණ සියල්ලක්ම පාහේ ප්‍රේමය ප්‍රභව කොටගෙන හෝ ආත්ම කොටගෙන හෝ බිහිවූ නිර්මාණ බව පෙනේ.ඒ ඒ ආගම්වල නායකයන් පවා මෛත්‍රිය,ප්‍රේමය,ස්නේහය වැනි පදවලින් ප්‍රකාශ කළේ ප්‍රේමයේ ම විවිධ ස්වරූප යි.ප්‍රේමය පිළිබද ඇතැම් වෘත්තාන්තයන් අවසන් වූයේ පේමතෝ ජායතී සෝකෝ යන අනුභූතිය තවත් තහවුරු කරමිනි.සන්නස්ගලගේ සරසවි දියණියෝ ප්‍රේමය පිළිබද මේ කතාන්තරයේ තවත් එක් අංශු මාත්‍රයක් හෙළි කරනු උදෙසා ලියන ලද්දකි.

 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sarasavi Diyaniyo - සරසවි දියණියෝ

  • Rs. 400.00

  • KBOOKS Cashback Rewards: 40

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pirimi Godai Man Witharai - පිරිමි ගොඩයි මං විතරයි

Pirimi Godai Man Witharai - පිරිමි ගොඩයි මං විතරයි

"හලාවත මාළු කරූ ටෙලි නාට්‍යයක් කළා, සංඝමිත්තාවගේ ලංකාගමනය ගැන. මං ඒකෙ අග්‍ර උපාසිකාවගේ චරිතයට රඟපෑවා..

Rs. 650.00

Lalanayanaya - ලලනායනය

Lalanayanaya - ලලනායනය

1415 හයවැනි පරාක්‍රමබාහු ලංකාවේ රජවෙනවා. එයාගෙ දුවෙක් තමා ලෝකනාථා. පරාක්‍රමබාහුට ළමයි නැති නිසා එය..

Rs. 900.00

Kolapata As - කොළපාට ඇස්‌

Kolapata As - කොළපාට ඇස්‌

මෙය විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවය..

Rs. 1,600.00

Amma - අම්මා

Amma - අම්මා

මේ නව ප්‍රබන්ධයෙන් විසිවෙනි සියවසේ අවසන් කාර්තුවේ නගරයට සංක්‍රමණය වූ නිර්ප්‍රභූ පංතියක ඉතිහාසය කිය..

Rs. 1,600.00

Ape Adara Kathawa - අපේ ආදර කතාව

Ape Adara Kathawa - අපේ ආදර කතාව

පාරිශුද්ධ චමත්කාරයට මෛත්‍රී කරගෙන හඳ එළිය වැඩම කරනවා මගේ කාමරයට. මට ඔයාව මතක් වෙනවා. මට පුළුවන් නම් ..

Rs. 550.00

Wasanthaya Enawa Saththai - වසන්තය එනවා සත්තයි

Wasanthaya Enawa Saththai - වසන්තය එනවා සත්තයි

දම්පාට මල් පදුර උඩින් ලොකු කහපාට සමනළයෙක් පියෑඹුවා.මං හිතුව කවද හරි නළුවෙක් වෙනව කියල.අපේ අක්කා ඒ කා..

Rs. 450.00

Wassana Sihinaya - වස්සාන සිහිනය

Wassana Sihinaya - වස්සාන සිහිනය

ප්‍රේමයේ නිදහස හෙවත් ස්වයන්වරයට එරෙහිව පවතින ආර්ථික කොන්දේසි ප්‍රශ්න කිරීමක් මෙන්ම&nb..

Rs. 1,200.00

Adare Tharam Ma Yasodara - ආදරේ තරම් ම යසෝදරා

Adare Tharam Ma Yasodara - ආදරේ තරම් ම යසෝදරා

ඔයා සිනිඳුයි ; හරිම මෘදුයි; පුදුම තරම් උනුසුම්. තැළිලා පොඩිවෙලා, මිරිකිලා, ඔයා මගේ ළඟ ඉන්නකොට මට ..

Rs. 800.00

Nethra - නේත්‍රා

Nethra - නේත්‍රා

මගේ මුළු සර්වාංගය ම දැවෙන්නටත්, තැවෙන්නටත්, පිච්චෙන්නටත් විය.මම තව තවත් විනාශයට ඇදෙමින් සිටියෙමි.ජ..

Rs. 900.00

Nirwana- නිර්වාණ

Nirwana- නිර්වාණ

ගොළු මුහුද ලඟ හෝ ගා සුසුම් ය. සාරදා ය. මලීනා ය. නතාලියා ය. රතුපාට නියඟලා මල් ය. පා පැටලෙන රමණී ය. ඇ..

Rs. 1,000.00

Thumbasaka Vilapaya - තුඹසක විලාපය

Thumbasaka Vilapaya - තුඹසක විලාපය

" කොරකගහහෙනේ තැන තැන ඇවිදිමින් කෑමක් බිමක් ඉල්ලන තත්ත්වයට තිලකාවතී පත් වුයේ ඉන් පසුවය . වාඩියෙන් ව..

Rs. 700.00

Gemba - ගෙම්බා

Gemba - ගෙම්බා

පුසාට බය නැතිව ළිං කටින් ගොඩ එන්න...

Rs. 250.00