• Sen Bodu Katha - සෙන් බොදු කතා

චීනයේ ටෑන් රජ කාලේ හොටෙයි කියලා ප්‍රීතිමත් මිනිසෙක් ජීවත් උණා.ඔහු සෙන් ගුරුවරයෙක් ඒත් ඔහුට ඕන කමක් තිබුනේ නෑ තමන් සෙන් ගුරුවරයෙකු ලෙස හඳුන්වන්න, ඒ වගේම ගෝලබාලයෝ පිරිවරාගෙන ඉන්න.ඒ වෙනුවට ඔහු කලේ ලොකු මල්ලක් කරේ දාගෙන ඇවිද්ද එකයි.ඒ මල්ලේ තිබුණේ රසකැවිලි පලතුරු වගේ ඒවා.මේවා ඔහු වීදියේ සෙල්ලං කරන දරුවන්ට බෙදා දුන්නා.ඔහු වීදිය ළමයින්ගේ බාලාංශ පන්තියක් බවට පත්කලා. ඔහුට සෙන් බැතිමතෙකු හමුවූ හැමවිටම ඔහු අතපා ‘කාසියක් දෙන්න ’ යැයි කීවා.
වරක් ඔහුළමුන් සමග සෙල්ලම් කරද්දී සෙන් ගුරුවරයෙකු ඔහු ඉදිරියට ආවා.ඇවිත් ඇහුවා ” සෙන් දහමේ අරුත කුමක්ද”
හොටෙයි එකවරම ඔහුගේ උරමල්ල බිම දැම්මා.ඒ ඔහුගේ නිහඬ පිළිතුර උණා.
“ඊළඟට ඒක ක්‍රියාවට නංවන්නේ කොහොමද? ” අනෙකා ඇහුවා.
ඒ ප්‍රීතිමත් මිනිසා එකවරම මල්ල උරයට ගෙන ඔහුගේ ගමන යන්න පටන් ගත්තා .


"සිත කය වචනය යන තුන් දොර සංවර කෙරෙන අපුර්වතම කතා එකතුවකි."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sen Bodu Katha - සෙන් බොදු කතා

  • Rs. 750.00

  • KBOOKS Cashback Rewards: 75

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Osho - Gahanu Manussaya - ඕෂෝ - ගැහැනු මනුස්සයා

Osho - Gahanu Manussaya - ඕෂෝ - ගැහැනු මනුස්සයා

"ආදරයට කොන්දේසි නැහැ... පෙම්වතා සහ පෙම්වතිය එකිනෙකාට සම්පූර්ණ යටහත් වීම තුළයි ආදරය විකසිත වන්නේ. ආ..

Rs. 1,400.00

Sen Bodu Katha - සෙන් බොදු කතා

Sen Bodu Katha - සෙන් බොදු කතා

චීනයේ ටෑන් රජ කාලේ හොටෙයි කියලා ප්‍රීතිමත් මිනිසෙක් ජීවත් උණා.ඔහු සෙන් ගුරුවරයෙක් ඒත් ඔහුට ඕන කමක්..

Rs. 750.00