• Didulan Pinibidu - දිදුලන පිනිබිදු

සයිබර් අවකාශය හරහා කලක පටන් තම නිර්මාණ සමාජගත කළ විහඟ සත්සරගේ ප්‍රථම මුද්‍රිත කවි එකතුව දිදුලන පිණිබිඳුය. 2016 වසරේ ප්‍රකාශිත මෙහි ප්‍රේමය, විරහව මෙන්ම තවත් විවිධ තේමාවන් ඔස්සේ ලියැවුණු නිර්මාණ 48ක් ඇතුළත් වේ. තමා ජීවත්වන සමාජය සියුම් නිරීක්ෂණයන්ට ලක්කරමින් කාව්‍යානුභූතීන් සොයා යන විහඟ බෙහෙවින් ඉවසිලිවන්ත, සුමට ලෙස බස හසුරුවන කවියෙකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Didulan Pinibidu - දිදුලන පිනිබිදු

  • Rs. 200.00

  • KBOOKS Cashback Rewards: 20