• Makaranandaya - මකරානන්දය

ඉතිං මං හදිස්සි වෙලා කලබලෙන් නොදන්න කොමට ගිනි බෝලකාරයෙක්ව බදාගත්ත. ඊට පස්සේ තමයි එන්ට තියා ගත්තෙ බෙරකාරයොයො, තාලම්කාරයොයි, ආඩම්බරේට ඇවිදින අලි ඇත්තුයි, දිලිසෙන වෙස් තට්ටුව ඉහට දමා ගත්ත නැට්ටුවොයි, නෛයිඅඩිකාරයොයි. අනේ මං පෙරහැරේ ලස්සන දැක්කේ ඊට පස්සෙයි බුදු නංගියෙ.ඒත් එතකොට මං ඉක්මං වෙලා ගිනිබෝලකාරයෙක් බදාගෙන අහවරයි.දැන් ඉතිං නිතරෝම පිච්චි පිච්චි ජීවත් වෙනව..

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Achcharu Saha Thawath Katha - අච්චාරු සහ තවත් කතා

Achcharu Saha Thawath Katha - අච්චාරු සහ තවත් කතා

"මෙහෙම හිටියම ලෝකෙම එවුන්ට පද හදන්න පුළුවන්... පිරිමින්ට බුදියගන්න පුළුවන්... පත්තරකාරයන්ට ඇද හොයන්න..

Rs. 250.00

Wiwahakaya - විවාහකයා

Wiwahakaya - විවාහකයා

බ්‍රෙන්ඩා මැඩොක්ස්ගේ  The Married Man කෘතියේ සිංහල අනුවාදයයි ..

Rs. 900.00

Eli - එළි

Eli - එළි

"ඇයි මොරවක ආතේ දොළට ම කට තියලා වතුර බිව්වේ? " ශිරන්ත පුදුමවෙලා වගෙ ඇහුවා."ඉස්සර පුතේ අපි පොඩි කාලේ ස..

Rs. 1,060.00

Andhaya Saha Suruttu Niyaya - අන්ධයා සහ සුරුට්ටු න්‍යාය

Andhaya Saha Suruttu Niyaya - අන්ධයා සහ සුරුට්ටු න්‍යාය

බඩ තඩියා නැවතත් සුරුට්ටුවක් දල්වාගනිමින් මෙසේ මෙසේ කරන්නට විය .''කැලේ ඉන්න කොටියට දඩයම උගන්නනවලු කැල..

Rs. 575.00

Camellia - කැමෙලියා

Camellia - කැමෙලියා

ඩෙිවිඩි උඹ කිවිවා හරි. දෙයක් අතෑරියහම ඒ දේ හමිබවෙනවා තමයි. හැබැයි අපට ඔීනෑ හැටියට නෙමෙයි. ඒක උඹට ඔීන..

Rs. 975.00