• Shanghai Sonduriya - ෂැංහයි සොදුරිය

පහුවෙනිදා උදේ පාන්දර , පළවෙනි හිරු කිරණ වැටෙනකොටම මම ටියෑන් ටියෑන්ව සිපගන්න කියලා හිතාගෙන ඔහු ඉන්න පැත්තට හැරුණා .මගේ උණුසුම් හාද්ද පතිත වුණේ සුදු පැහැයෙන් දිලිසෙන ඔහුගේ සීතල සිරුර මත.මම ඔහුව හයියෙන් හෙල්ලුවා,කතා කළා,ඉම්බා,ඔහුගේ කොණ්ඩෙන් ඇද්දා.ඊළඟට මම නිරුවතින්ම ඇඳෙන් බිමට පැනලා සඳලුතලයට දුවගෙන ගියා .ජනෙල් වීදුරුව තුළින් මම නිදන කාමරයේ ඇඳ මත වැතිරිලා ඉන්න මගේ ආදරවන්තයාගේ මෘත ශරීරය දිහා බලාගෙන හිටියා.ඔව්,මට කියන්න බැරි තරම් ගොඩක් වෙලාවක් ඒ දිහා බලාගෙන හිටියා .

මගෙ කම්මුල් දිගේ කඳුළු බේරෙන්න පටන් ගත්තා .මම මගේ අත්වල ඇඟිලි හපාගත්තා.
ඊළඟට මම හයියෙන් කෑ ගැහුවා.
"ඒයි මෝඩයා !"...ඒත් ඔහු කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ.ඔහු මියගිහිල්ලා,ඒ වගේම මමත්.

තුරුණු ආදරය හා අද්‍යතන ලිංගිකත්වය පිළිබදව අවංකව හා සෘජුව කතා කිරීම,අවිනීත කමක්ද? අසභ්‍යකමක්ද? අශ්ෂීලකමක්ද? ෂැංහයි සොදුරිය කියවන ඔබේ තීරණය කුමක්ද?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Shanghai Sonduriya - ෂැංහයි සොදුරිය

  • Rs. 480.00

  • KBOOKS Cashback Rewards: 48

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ahasa Gugurana Handa - අහස ගුගුරන හඬ

Ahasa Gugurana Handa - අහස ගුගුරන හඬ

වර්ණබේදවාදයේ අශිෂ්ට රූපය දරුවෙකුගේ ඇසින් දකිමින් රචනා කළ අගනා නවකතාවකි 'අහස ගුගුරන හඬ' කළු ජාතික..

Rs. 620.00