ඔවුන් සිටි රථයට ඉදිරියට යාමට නොහැකි ලෙස පාර හරස් කර නතර කළ කොළ පැහැති කාරයෙන් දෙදෙනෙක් බැස පිස්තෝල මානාගෙන ඔවුන් ඉදිරියට දුවගෙන ආවා.බහිනව ඔක්කොමල්ලා එළියට! ඔවුන් කෑ ගැසුවා.මොකක්ද මේකෙ තේරුම?අපි මොකක්ද..වර්තින්ටන් යමක් කියන්න හැදුවත් පිස්තෝලය ඔහු දෙසට එල්ල කළ ඉදිරියෙන් සිටි මිනිසා ඔහුට තර්ජනය කළා.කට වහගන්නවා.............ළමුන් තිදෙනා සහ වර්තින්ටන් කාරයෙන් එළියට බැස්සා.ඉදිරියෙන් පැමිණි තැනැත්තා ජුපිටර්ව අල්ලා ගත්තා.ඔහුගේ කටේ ලේන්සුවක් ඔබා හිසට බෑග් එකක් එබුවා.ජුපිටර්ව ඇගෙන ගොස් තම කාරයට බලහත්කාරයෙන් නග්ගවා ගත්තා.අපේ පස්සෙන් එන්න උත්සාහ කලොත් මේ ළමයාව ආයෙ දකින්න හම්බ වෙන එකක් නෑ...
Niwun Maraya - නිවුන් මාරයා
- Publisher: Aratuwa Prakashana - අරටුව ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Wishrawana Galappaththi - විශ්රාවන ගලප්පත්ති
- - William Arden - විලියම් ආඩ්න්
- ISBN: 9789554827929
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ada Mama Thaniwela - අද මම තනිවෙලා
ලෝකයේ හොඳම සංවේදනාත්මක පොත් දහය අතර තිබෙන මෙම කතාව සම්මාන රාශියක් දිනූවකි. ..
Rs. 450.00
Andure Hinahena Hewanalla - අඳුරේ හිනැහෙන හෙවණැල්ල
ළමුන් දෙදෙනාම එකවර ගල් ගැසුණාක් මෙන් සිටියේ තමන්ව ඔහුට අසුවෙතැයි ඇති වූ බිය නිසයි. ඉතා උස කුදු දිගු ..
Rs. 350.00
Lingikathawaya Saha Abalathawa - ලිංගිකතාවය සහ අබලතාව
ලෝකයේ සිටින දරුවන් අතරින් නිසි ලිංගික අධ්‍යාපනයක් ලැබෙන්නේ ඉතාමත්ම සුළු පිරිසකට පමණි.මේ තත්වය නිසා ල..
Rs. 150.00
Maha Re Avidina Malaminiya - මහ රෑ ඇවිදින මලමිනිය
පිටුපස හැරී තමන් ආ වැව් කණ්ඩිය දෙස බැලූ නලින්ද දුටු දෙයින් ඔහුගේ සියොළග හිරිවැටී ගියා.ඔහු දුටුවා ගොර..
Rs. 400.00
Hisa Nethi Ashwaya - හිස නැති අශ්වයා
කදුගැටය මුදුණේ තිබූ අසරුවා සහ අසුගේ පිළිමය දුමෙන් වැසී ගොස් තිබූ අතර හමා යන සුළං රැල්ලත් සමග ම ඔවුන්..
Rs. 350.00
Jeewithaya Jayaganna Adyathmika Balaya - ජීවිතය ජයගන්න අධ්‍යාත්මික බලය
ඔබ තමා කෙරෙහි විශ්වාස කළේ නම්,මොනතරම් බාධක පැමිණියත්,මිනිසුන් සිනාසුනත්,අපහාස කළත් ඒ කිසිවකින් නොසැල..
Rs. 300.00
Mata Adare Nedda Amme - මට ආදරේ නැද්ද අම්මේ
රොඩ්රික් ඔයා දන්නව ද අපි හැමෝම පවුලක් විදියට ආයෙත් එකතුවෙලා වැඩ කරනව කියල?අම්මා අපිව දාල යන්නේ නැහැල..
Rs. 350.00
Sapayata Api Baya Na - සාපයට අපි බය නෑ
ආදරණීය කැටී සහ නික් වෙත, මම මේ ලියුම ලියන්නේ ගොඩක් හදිසියෙන්.අපිව මේ දැන් කොහේට ද අරගෙන යනව කාර..
Rs. 350.00











