• Yashodara Nelum Male Kumariya - යශෝධරා නෙළුම් මලේ කුමරිය

William Edmund Barrett විසින් රචිත Lady of the Lotus කෘතියේ සිංහල පරිවර්තනය.(සිද්ධාර්ථ යශෝධරා ප්‍රේම පුරාවෘත්තය)

 පිටු 658යි

සිද්ධාර්ථ යශෝධරා ප්‍රේම පුරා වෘත්තය චිත්තාකර්ෂණීය වන්නා සේම, එය සමස්ත මනුෂ්‍ය වර්ගයා ගේ ආධ්‍යාත්මික විමුක්තිය අරබයා කැප වූ මනුෂ්‍යයන් දෙ දෙනකු පිළිබඳ වෘත්තාන්තයක් ද වන්නේය.
පුරාණ දඹදිව විසූ රජ කුමරියක්, තමා පෙම් බැඳි රජ කුමරා, ආත්ම විමුක්තිය සොයා යන අද්විතීය ගමනක යෙදෙනු පිණිස පාරමිතා පූරිත ව සිටින බව වටහා ගනියි. ඔහු ඇය හැර දමා උත්තම මාර්ගයට ප්‍රවේශ වෙයි. ධෛර්යසම්පන්න ව ජීවිතයට මුහුණ දෙන කුමරිය ද තමාට අනන්‍ය වූ මාර්ගයක ගමන් අරඹයි. ථෙරවාද හා මහායාන මූලාශ්‍ර ද, ජනප්‍රවාදය ද ඇසුරු කොට ගෙන, අලංකාරවාදී අද්භූත රීතියෙන් බැහැරව, යථාර්ථ රීතියෙහි පිහිටා, සිද්ධාර්ථ - යශෝධරා චරිත දෙක ප්‍රතිනිර්මාණය කරන විලියම් ඊ. බැරට් කතුවරයා, සඳහා තමා කළ පර්යේෂණය ඇසුරින්, බුදු දහම, හින්දු දහම හා ඉන්දියාව පිළිබඳ ව ලියැවුණු වෙළුම් 430ක් ඇතුළත් පුස්තකාලයක් ගොඩනැගුණු බව ද, බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වූ ආනන්ද කුමාරස්වාමි ගේ අනුග්‍රහය මේ නිර්මාණ කාර්යයෙහි දී තමාට ලැබුණු බව ද සඳහන් කරයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Yashodara Nelum Male Kumariya - යශෝධරා නෙළුම් මලේ කුමරිය

  • Rs. 1,400.00

  • KBOOKS Cashback Rewards: 140

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Nomeeru Tharunayek 1 - නොමේරූ තරුණයෙක් 1

Nomeeru Tharunayek 1 - නොමේරූ තරුණයෙක් 1

දොස්තෝයෙවුස්කි තම තරුණ වීරයා පාසල්වලින් හා ගුරුවරුන්ගෙන් නොව ,ජිවීත තක්සලාවෙන් උගෙනුම ලබන ආකාරය පෙන්..

Rs. 650.00

Nomeeru Tharunayek 2 - නොමේරූ තරුණයෙක් 2

Nomeeru Tharunayek 2 - නොමේරූ තරුණයෙක් 2

දොස්තෝයෙවුස්කි තම තරුණ වීරයා පාසල්වලින් හා ගුරුවරුන්ගෙන් නොව ,ජිවීත තක්සලාවෙන් උගෙනුම ලබන ආකාරය ..

Rs. 550.00

Nomeeru Tharunayek 3 - නොමේරූ තරුණයෙක් 3

Nomeeru Tharunayek 3 - නොමේරූ තරුණයෙක් 3

දොස්තෝයෙවුස්කි තම තරුණ වීරයා පාසල්වලින් හා ගුරුවරුන්ගෙන් නොව ,ජිවීත තක්සලාවෙන් උගෙනුම ලබන ආකාරය ..

Rs. 680.00

Dhimathi - ධීමතී

Dhimathi - ධීමතී

සරච්චන්ද්‍ර චත්තෝපාධ්‍යය විසින් බෙංගාල සමාජයේ පැවති ප්‍රේමය, විවාහය, පිරිමි-ස්ත්‍රී සබඳතා, වනිතා නිද..

Rs. 600.00