• Kola Menik - කොළ මැණික්

නව සීලන්තයේ මුල් පදිංචිකරුවන් වන මවුරි ජාතිකයන්ගෙන් පැවත එන විටි ඉහිමඉරා දේශීය හා විදේශීය සම්මාන ලැබූ , සම්භාව්‍ය ගණයේ නව කතාකරුවෙකි. කෙටි කතාකරුවෙකි. කවියෙකි. නාට්‍ය රචකයෙකි. ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ රචකයෙකි. වරෙක විදේශ තානාපතිවරයෙකි. මහාචාර්යයවරයෙකි.
මෙම කෙටි කතා කිහිපය තෝරා ගත්තේ ඔහුගේ ‘පොනාමු පොනාමු’ ග‍්‍රන්ථයෙනි. ‘හෙ ඉටි පොනාමු‘ යන නමෙහි අදහස ‘කොළ පාට මැණික් ගල් කිපයක් ’ යන්න ය.
එදා, මෙහි එන ‘ක‍්‍රීඩා උත්සවය ට පෙර’ කතාව වයස දහ තුනක සිටි මගේ පුතා සමග එක් ව කියවීමේ දී ලද පැහැදීම අප රට සිංහල පොත පත කියවන වැඩිහිටියන් හා දරුවන් ට ද අත්දැකීමට අවස්ථාවක් ලබා දීම පිණිස මෙම සිංහල පරිවර්තනය ඉදිරිපත් කරනු කැමැත්තෙමි.

 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Samuduru Gambure Geethaya - සමුදුරු ගැඹුරේ ගීතය

Samuduru Gambure Geethaya - සමුදුරු ගැඹුරේ ගීතය

නවසීලන්තයේ ආදිවාසී ජන කොට්ඨාශයකගේ පුරාවෘත්තයකට අනුව ඔවුන් සහ තල්මසුන් අතර ඇති ආත්මීය සබැදියාවත්,ගෝත්..

Rs. 350.00