• Yasayage Vakkiya - යසයාගේ වාක්කිය
යසාගේ (යසයාගේ) වාක්කිය යන තීරු ලිපියේආවේනික සුවිශේෂතා කිහිපයක් තිබෙන බව පෙන්වා දෙනු කැමැත්තෙමි. එය ක්‍රියා නාමයක් මාතෘකා කරගෙන ලිවීම, සෑම ක්‍රියා නාමයක්ම ‘ල්ල’ න් අවසනී මද කැපී පෙනේ. එසේම ලියන සෑම වාක්‍යයකම මාතෘකාව අඩංගු කිරීම මෙන්ම සෑම වාක්‍යයක්ම ‘ය’ අක්ෂරයෙන් කෙළවර වන ක්‍රියා පදයකින් අවසන්කි රීමට සැලකිළිමත් වී ඇත. මෙම තීරු ලිපි තුළින්ස මාජයේ දුර්වලතා උපහාසයට ලක්කිරීමටද කාලීන ගැටලු‍ පිළිබඳ විවේචනය කරමින් පහර එල්ල කිරීමටද පසුබට නොවූයෙමි. කාට පහර වැදුනත් මම නොසැලී ලිව්වෙමි. සමාජයේ විවිධ චරිත නිරූපණය කරන වෙස් මුහුණුකරුවන්, ඊනියා සමාජවාදීන්, ඇතැම්දේ ශපාලනඥයන්, අයථා ලෙස කටයුතු කරන්නන්දූ ෂිතයන්, වංචාකාරීන් ආදී බොහෝ දෙනකුට තීරු ලිපි තුළින් ආමන්ත්‍රණය කිරීමට මම සැදී පැහැදී සිටියෙමි. මගේ තීරු ලිපි රස විඳින සහෘද පාඨකයාට මා යන ගමන් මඟ වටහාගත හැකි යැයි මම විශ්වාස කරමි.

කර්තෘ

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Yasayage Vakkiya - යසයාගේ වාක්කිය

  • Rs. 490.00

  • KBOOKS Cashback Rewards: 49

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Nawatha Upannemi – නැවත උපන්නෙමි

Nawatha Upannemi – නැවත උපන්නෙමි

Marie Corelli විසින් රචිත Vendetta ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය...

Rs. 350.00