• Nidi Kumariyange Niwahana - නිදි කුමරියන්ගේ නිවහන

" ඊයේ රෑ මම බෙල් එක ගහනවා ඔහේට ඇහුනද ? " තමාට උදැසන ආහාර වේල පිළිගන්වමින් සිටි තානායමේ ගැහැණියගෙන් ඔහු ඇසුවේය..." මට අර කෙල්ලට දීපු බෙහෙත් ඕන උනා ..මට එයා වගේම නිදාගන්න ඕන උනා..."

" ඒකට නම් ඉඩ ලැබෙන්නේ නෑ...වයසක මිනිස්සුන්ට ඒ බෙහෙත් අනතුරුදායකයි..."

" ඒ ගැන ඔහේ වදවෙන්න ඔනේ නෑ..මගේ හදවත හරිම ශක්තිමත් අනික මම මළත් මට කිසිම දුකක් නෑ.."

" මෙහෙට තවම තුන්පාරක් විතරක් ආපු කෙනෙක් විදිහට ඔහේ ඕනෑවටත් වඩා දේවල් ඉල්ලනවා.."

" ඒ බෙහෙතෙන් මේ ගේ අස්සේදි වෙන්න පුළුවන් නරකම දේ මොකක්ද ? "

ඇය නැවත ඔහු දෙස බැලුවාය..ඇගේ දෙතොලේ මද සිනහවක් විය...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nidi Kumariyange Niwahana - නිදි කුමරියන්ගේ නිවහන

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Dakunu Maime - දකුණු මායිමේ

Dakunu Maime - දකුණු මායිමේ

ටෝකියෝවට ආසන්න උප නගරයක 1951 වසරේදී උපත ලබන හජිමේ - ජපන් බසින් මෙහි අරුත ඇරඹුමයි-නම් චරිතය වටා ගෙතී ..

Rs. 500.00

Pidithayo - පීඩිතයෝ

Pidithayo - පීඩිතයෝ

විසිවෙනි සියවසේ සිදු වූ පළමුවැනි මහා විප්ලවය වන මෙක්සිකානු විප්ලවය පසුබිම් කර මරියානෝ අස්වේලා විසින්..

Rs. 350.00

Sisiraye Digu Reyaka - සිසිරයේ දිගු රැයක

Sisiraye Digu Reyaka - සිසිරයේ දිගු රැයක

ලිස්සන ගහේ ලෙළදෙන කොඩියක් වගේ උඹේ පෙම කොහොම අරගන්නද අතුතියන ගහේවත් නගින්න බැරි මම2010 වර්ෂයේ ‘හිතේ ..

Rs. 200.00

Awanhal Balallu - අවන්හල් බළල්ලු

Awanhal Balallu - අවන්හල් බළල්ලු

තත්කාලීන සමාජ, දේශපාලන තේමාවන්ට වැඩි ඉඩක් ලබා දී ඇති ඉන්දික ගුණවර්ධනගේ  ‘අවන්හල් බළල්ලු’ කාව්‍..

Rs. 200.00

Kokun Dahasa - කොකුන් දහස

Kokun Dahasa - කොකුන් දහස

Thousand Cranes කෘතියේ සිංහල පරිවර්තනය..

Rs. 280.00

Kawabatha Yasunarige Ketikatha -  කවබත යසුනරිගේ කෙටිකථා

Kawabatha Yasunarige Ketikatha - කවබත යසුනරිගේ කෙටිකථා

කවබත යසුනරිගේ කෙටිකථා එකතුවක්. ..

Rs. 275.00

Rashomon - රෂොමොන්
Dawasa Athadanguwata -  දවස අත්අඩංගුවට

Dawasa Athadanguwata - දවස අත්අඩංගුවට

Seize the Day  කෘතියේ සිංහල පරිවර්තනය..

Rs. 450.00

Nuthana Japan No Natya Pahak - නුතන ජපන් හෝ නාට්‍ය පහක්

Nuthana Japan No Natya Pahak - නුතන ජපන් හෝ නාට්‍ය පහක්

"ජපන් නාට්‍ය කලාවේ නිර්මාණ 05 ක් ඇසුරෙන් රචිත පර්යෙෂණ ග්‍රන්ථයකි ."..

Rs. 375.00

Bashoge Haiku Kavi - බෂෝගේ හයිකු කවි

Bashoge Haiku Kavi - බෂෝගේ හයිකු කවි

බෂෝගේ පුරෝගාමිත්වයෙන් වර්ධනය වුණු හයිකු කවිය ලෝකයට අලුත් අත්දැකීමක් විය. ලෝකය පුරා කවීහු එය මහත් උද්..

Rs. 220.00

Anne Frank Saha Age Rahas Kamaraya - ඈන් ෆ්‍රෑන්ක් සහ ඇගේ රහස් කාමරය

Anne Frank Saha Age Rahas Kamaraya - ඈන් ෆ්‍රෑන්ක් සහ ඇගේ රහස් කාමරය

Anne Frank's tales from the secret annexe ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..

Rs. 550.00

Rashomon - රෂොමොන්
E Samanalun Miya Giye Ma Namin Nam? - ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?

E Samanalun Miya Giye Ma Namin Nam? - ඒ සමනලුන් මියගියේ මා නමින් නම්?

පැන්ඩමික් සමයක නුඹ පුංචිම හිසේ කැක්කුමක් වුණත් කල් තියා අත වනලා සමුදෙන්න හොඳටෝම සෑහෙන..

Rs. 580.00