• Hengum Gangehi Hengila - හැඟුම් ගඟෙහි හැංගිලා
2023 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ විද්‍යෝදය සම්මානය දිනාගත් කවි පොත

හැඟුම් ගඟ ම මල් මිදුලකි
විහිදෙන ආලෝක බසකි කෙළි මඬලකි
ඇතැම් දිනක බොර වතුරකි
පාළු තෙරකි හිස් අහසකි සොහොන් බිමකි
තව ගංගා තනනු පිණිස
කඳු මුදුනට යන කිරණක
දිය දෙබිඳක් මිට මොළවන සඳ මඬලකි
මතු ලෝ දා සත්තාවේ
මිනිස් වේදනා දියඹට
මහා හැඟුම් සමුද්රයට
මුහු වෙන්නට හැල්මේ යන තාපසයෙකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Susumakin Suli Sulanga - සුසුමකින් සුළි සුළඟ

Susumakin Suli Sulanga - සුසුමකින් සුළි සුළඟ

මුහුණ -ළැම නිතඹ නොව දෙනෙත පමණකි මතක..

Rs. 390.00

Suprakata Charitha Gena Aprakata Katha - සුප්‍රකට චරිත ගෙන අප්‍රකට කතා

Suprakata Charitha Gena Aprakata Katha - සුප්‍රකට චරිත ගෙන අප්‍රකට කතා

ඩේල් කනාගී මෙම පොතෙහි විග්‍රහ කර ඇත්තේ ලෝකයේ සුප්‍රකටම හා විශිෂ්ටතම මිනිසුන් හා ගැහැණුන් රැසකගේ ජීවන..

Rs. 600.00

Anabises Anabinikman - අනබිසෙස් අනබිනික්මන්

Anabises Anabinikman - අනබිසෙස් අනබිනික්මන්

කිරිල්ලියනේ මායිම් නැති අහසක ඉගිලෙන අඬගසන ගසක බැස හිඳ ආයෙත් අහසටම පිවිසෙන ..

Rs. 200.00

Ee - ඊ

Ee - ඊ

"සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ ජනප්‍රිය වෙමින් පවත්නා අංගයක් වන නාගරික සමාජ විද්‍යාව පිලිබඳ පුරෝගාමී පාඨක ..

Rs. 250.00

Liyasav Lihee Giya Ganasamadulu - ලියසැව් ලිහී ගිය ගනසාමඩුළු

Liyasav Lihee Giya Ganasamadulu - ලියසැව් ලිහී ගිය ගනසාමඩුළු

එල්ලෙන පැතුම් අබරණ රන් සළු සේදදුල් සිටු සාද මසවුළු මුසු ඔසු රෝදඇල්මෙන් පැතුව වැල් යම් සීනෙක වීදදැල්ව..

Rs. 450.00

Wessak Asanneku Se Ma Asanna - වැස්සක් අසන්නෙකු සේ මා අසන්න

Wessak Asanneku Se Ma Asanna - වැස්සක් අසන්නෙකු සේ මා අසන්න

ඕනෑම හුදකලා පැයක කොළය මත පෑන ලියමින් යනවිට කවුරුද මෙහෙයවන්නේ පෑන ?කාටද ඔහු ලියන්නේ කියනවා නම් ඔහු ලි..

Rs. 900.00

Gahanu Hadak Gahena Handak - ගැහැනු හදක් ගැහෙන හඬක්

Gahanu Hadak Gahena Handak - ගැහැනු හදක් ගැහෙන හඬක්

"තරුණ කෙල්ලක් එළියට ගිහින් ලෝකය කර මුලින් ම අල්ලා ගන්නවා දකින්නට මම කැමතියි. ජීවිතය කියන්නෙ බැල්ලියක..

Rs. 1,000.00