• Muhuda Saha Doni - මුහුද සහ දෝණි

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2014

ඉරු රැස් කාමරයේ කවුළුවෙන් දෝණිගේ ඇඳටත් වැටිලා.ඒත් දෝණි නිදි. කිසිම සද්දයක් නෑ.

ඈතින් රළ බිඳෙන හඬ දෝණිව ඇහැරෙව්වා.

මුළු ඇඟම රිදෙනවා.උගුරත් එහෙමයි.

ඉස්කෝලෙත් යන්න බැරි වෙනවා.

දෝණි රෙද්ද පොරොවාගෙන තව තවත් ගුළිවෙලා නිදාගත්තා.

මුහුදු සුළඟට ජනෙල් පියන ගිහින් බිත්තියේ හැප්පුණා.

දෝණි ඇහැරුනා.නළල උඩ තිබිලා රෙදි කෑල්ලක් 

එයාගේ ඔඩොක්කුවට වැටුණා.

ලෙඩා බලන්න වගේ සීතල සුළං රැල්ලක් ඇවිත් දෝණිගේ කාමරේට රිංගුවා.  

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Akuru Kochchiya - අකුරු කෝච්චිය

Akuru Kochchiya - අකුරු කෝච්චිය

ජානකී සූරියආරච්චි විසින් රචිත ළමා ග්‍රන්ථයකි..

Rs. 300.00

Achcharu Hotale - අච්චාරු හෝටලේ

Achcharu Hotale - අච්චාරු හෝටලේ

ජානකී සූරියආරච්චි විසින් රචිත ළමා ග්‍රන්ථයකි..

Rs. 300.00

Ada Nam Hari Naraka Dawasak - අද නම් හරි නරක දවසක්

Ada Nam Hari Naraka Dawasak - අද නම් හරි නරක දවසක්

ජානකී සූරියආරච්චි විසින් රචිත ළමා ග්‍රන්ථයකි..

Rs. 250.00

Achcharu Muttiya - අච්චාරු මුට්ටිය

Achcharu Muttiya - අච්චාරු මුට්ටිය

සිබිල් වෙත්තසිංහගේ නවතම ළමා කතා පෙල......!..

Rs. 210.00

Majik Pata Pettiya - මැජික් පාට පෙට්ටිය

Majik Pata Pettiya - මැජික් පාට පෙට්ටිය

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2021 ''කොහොමද පුතා මැජික් පාට පෙට්ටිය.''''මැජික් එකයිනේ පෙන්නුවෙ තාත්තෙ'..

Rs. 350.00

Ahas Gamata Giya Punchi Siththara - අහස් ගමට ගිය පුංචි සිත්තරා

Ahas Gamata Giya Punchi Siththara - අහස් ගමට ගිය පුංචි සිත්තරා

මේ ඉන්නේ ළමයාගේ ගුරුතුමා.ඔහුට ළමයා ආදරෙයි.කීකරුයි.ගුරුතුමා උගන්වනකොට අහන් ඉන්න ආසයි.ගුරුතුමා පරිසරය ..

Rs. 400.00

Punchi Bindu Loku Gamanak - පුංචි බිංදු ලොකු ගමනක්

Punchi Bindu Loku Gamanak - පුංචි බිංදු ලොකු ගමනක්

බෞද්ධ සාහිත්‍ය සම්මාන 2018කෙතරම් බාධක ආවත් ආපු ගමන නවත්වන්නත් බැහැ.වතුර බිංදු පෝලිම,පාර වෙනස් කළා.ගම..

Rs. 400.00

Tharage Gamana - තාරාගේ ගමන

Tharage Gamana - තාරාගේ ගමන

''තාරාගේ ගමන'' අපූරු කතාන්දර කිහිපයක් එකට එකතුවුණු කතන්දරයක්.තමන් වටා සිදුවන දේවල් ගැන තර්කානුකුලව ව..

Rs. 300.00