• Bahirawaya Hath Kadakata Saha Thawath Katha - බහිරවයා හත් කඩකට සහ තවත් කතා

බහිරව දේවතාවාට සෙංකඩගල පුරේ ඉන්න රූමත්ම කන්‍යාව බිල්ලට දෙන බව අහපු තරුණ දූවරු ඉන්න ඇත්තොන්ගේ ඔලු ගෙඩි ගිනි ගත්තා . රාජ පුරුෂයන්ගේ ඇහැ නොගැහී තමන්ගේ ගැටිස්සියෝ වසංග ගන්න සමහරු සෙංකඩගල නුවරින් පැනලා ගියා.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Bahirawaya Hath Kadakata Saha Thawath Katha - බහිරවයා හත් කඩකට සහ තවත් කතා

  • Rs. 300.00

  • KBOOKS Cashback Rewards: 30