• Bharyaawo - භාර්යාවෝ

භාර්යා, භාරියා බිරිඳ, අඹුව, සහකාරිය, පාදපරිචාරිකා, වාමා, පතිනි යනාදී පර්යාය පද රාශියකින් ද අරුත් ගැන් වූ මෙම කාන්තා චරිතය සමාජයේ විවිධ තරාතිරම් අනුව ද වෙනස් වෙනස් ලෙස සැලකිල්ලට පාත්‍ර වෙයි. බිසව, ආදිපාදවරිය, මැණිකේ, ළමාතැනී, ගමමහගේ, හාමිනේ, නෝනා, පවුල, ගෑනු මනුස්සයා, ගෙදර උන්දෑ, අපේ ගෑනි යනාදී එකී නො කී වදන් ගණනාවකින් හඳුන්වනු ලබන්නේ ද ඇය යි. මෙසේ එක ම තැනැත්තිය ම විවිධ චරිත රඟපාන ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ ඒ සෑම චරිතයක් ම ගැන ම කතා කරද්දී වැඩි වශයෙන් කතා නො කරන ම චරිතය වන භාර්යාව ගැන කතා කරන "භාර්යාවෝ" ඔවුන් පිලිබඳ සොයා බලන්නට පෑනට වෙන් කරන ලද ඉඩකඩ යි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Bharyaawo - භාර්යාවෝ

  • Rs. 250.00

  • KBOOKS Cashback Rewards: 25

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Lapati Pelata Padi Wimasum - ළපටි පෙළට පැදි විමසුම්

Lapati Pelata Padi Wimasum - ළපටි පෙළට පැදි විමසුම්

කොළඹ යුගයේ පළමු පරපුරේ සිට ළමුන් සඳහා කවි රචනා කරන ලද කවීන්ගේ නිර්මාණ විමසුමක් සහ පුරෝගාමී ළමා කාව්‍..

Rs. 400.00