රැජින ඇය යි ඇගේ රාජ්ජේ..."
ඇයට දරුවන් සිව් දෙනෙකි. මුනුපුරු මිනිපිරියත් අට දෙනෙකි. මී මුනුපුරු මිනිපිරියන් නව දෙනෙකි.
මෙම පිරිසෙහි දුක සැප බෙදා ගැනීමට පමණක් නොව රණ්ඩු දබර ආරවුල් විසඳීමට කාලය වෙන් කර ගැනීමට තරම් ඇය කාර්ය ශූර ය.
ඇය සිය වල්ලභ කුමරු සමග ලෝකයේ රටවල් 116 ක 265 වතාවක් කරන ලද සංචාර දිය ගොඩ සහ ගුවන් වශයෙන් ගත් කළ සැතපුම් 103,2513 කි
මෙම දුර ප්‍රමාණය පෘථිවිය වටා රවුම් 42 වතාවකි..!!!
Kandulu Atharin Sinasena Rajina - කඳුළු අතරින් සිනාසෙන රැජින
- Publisher: Fast (Surasa) Publishers - ෆාස්ට් (සුරස) ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Biography - චරිතාපදාන
- - Asoka Gunathilaka - අසෝක ගුණතිලක
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556779592
- Availability: 2-3 Days
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Athans Sita Rio Dakwa - ඇතැන්ස් සිට රියෝ දක්වා
නූතන ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙලේ සිට (1896) ඉකුත් රියෝ ඔලිම්පික් තරගාවලිය (2016) දක්වා ..
Rs. 700.00
Lo Pathala Sangrama - ලෝ පතළ සංග්රාම
පෞද්ගලික තණ්හා ආශා,බල කාමය,දේශපාලන ව්‍යාප්තවාදය,ත්‍රස්තවාදය හෙවත් පොදුවේ ලේ පිපාසයේ නාමයෙන් ලෝක නායක..
Rs. 375.00



