• Monara Pihatu - මොනර පිහාටු

ජීවිතය නම් මේ ය. බෙදා ගත නොහැකි කිසිවක් මෙහි නැත. බැලූ බැලූ අත ඉතිරී පැතිරී ඇත්තේ ආදරයම පමණි. එය එකිනෙකා වෙත වූ පුද්ගලික ආදරයක් නොවේ. මේ ලොව ඇතිවිය හැකි උතුම්ම ආදරයයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha