ක්ලියෝපැට්රා භාෂා අංශයට ඇතුළු උනා. එයාට දැනුනා පැපයිරස් කොළවල සුවඳ. සීතල පොළොව. භාෂා තුනකින් කැටයම් කර තිබුණු විසල් ආරුක්කුව පාමුල එයා නැවතුනා.
"අහා! මේන්න ඉන්නවා අපේ පාරාවෝගෙ දූ කුමරිය.”
ක්ලියෝපැට්රා පොඩි කාලෙ ඉඳන් ම අකැමැති උනා එයාට පාරාවෝගෙ දුව, එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගෙ දුව කියල කියනවට. එයා කැමති උනේ එයාට ක්ලියෝපැට්රා කියල කියනවට.
Cleopatra Eya Thamai Rajina - ක්ලියෝපැට්රා එයා තමයි රැජින
- Publisher: Biso Publishers - බිසෝ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Nuwan Ishara Mahagamage - නුවන් ඉෂාර මහගමගේ.
- - Books Published in 2025 - 2025 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246039165
- Availability: Available
-
Rs. 1,600.00
- KBOOKS Cashback Rewards: 100

