• Cleopatra Eya Thamai Rajina - ක්ලියෝපැට්රා එයා තමයි රැජින

ක්ලියෝපැට්රා භාෂා අංශයට ඇතුළු උනා. එයාට දැනුනා පැපයිරස් කොළවල සුවඳ. සීතල පොළොව. භාෂා තුනකින් කැටයම් කර තිබුණු විසල් ආරුක්කුව පාමුල එයා නැවතුනා.


"අහා! මේන්න ඉන්නවා අපේ පාරාවෝගෙ දූ කුමරිය.”


ක්ලියෝපැට්රා පොඩි කාලෙ ඉඳන් ම අකැමැති උනා එයාට පාරාවෝගෙ දුව, එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගෙ දුව කියල කියනවට. එයා කැමති උනේ එයාට ක්ලියෝපැට්රා කියල කියනවට.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Cleopatra Eya Thamai Rajina - ක්ලියෝපැට්රා එයා තමයි රැජින

  • Rs. 1,600.00

  • KBOOKS Cashback Rewards: 100