• Thripitakaya Vinaya Pitakaya Parajikapali - ත්‍රිපිටකය  විනය පිටකය පරාජිකාපාළි

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික  ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ විනය පිටකයෙහි එන පරාජිකාපාළි කාණ්ඩය වේ .

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Thripitakaya Vinaya Pitakaya Parajikapali - ත්‍රිපිටකය විනය පිටකය පරාජිකාපාළි

  • Rs. 2,800.00

  • KBOOKS Cashback Rewards: 185