It 
describes not only the train journey but covers historical, 
geographical, social and              environmental areas which are 
dealt with, along the   journey.
 Its no wonder as the author is a 
talented retiree, who during his time was a Teacher, Principal, a 
Director of Education and a Visiting Lecturer of the Sri Lanka Institute
 of Tourism and Hotel Management. A large number of students have 
benefitted from his encyclopedic knowledge and it will definitely 
benefit the reader.
 
 පොතේ නම දෙස බැලූ පමණින් මෙය කොළඹ සිට බදුල්ල දක්වා දුම්රිය ගමනක 
විස්තරයකැයි පෙනේ.  එහෙත් එහි ඊට වඩා බොහෝ දේ ඇති බව පාඨකයාට ඉක්මනින් ම 
පෙනෙනු ඇත. එය හුදු චාරිකා විස්තරයකින් එපිටට ගොස් එම ගමන හා බැඳුණු 
ඓතිහාසික, භූගෝලීය, සාමාජීය හා පාරිසරික කරුණු සක් අනාවරණය කරයි.
 
කතුවරයා ඉතා දක්ෂ ගුරුවරයෙකු, විදුහල්පතිවරයෙකු, අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු 
හා සංචාරක අමාත්‍යංශයේ සංචාරක මාර්ගෝපදේශන හා හෝටල් කළමණාකරන ආයතනයේ 
දේශකයෙකු හා උපදේශයකු ලෙස කටයුතු කර ඇති හෙයින්  පොත  මෙසේ  සාරගර්භ  වීම  
පුදුමයට  කරුණක්  නොවේග   ඔහුගේ  විශ්වකෝශමය දැනුමින් පෝෂණය ලැබූ සිසුන් 
පිරිස බොහෝ ය. එසේ ම මේ පොත ද පාඨකයා නිසැකව ම දැනුමින්  පෝෂණය කරනු ඇත.
Colombo to Badulla by Train - කොළඹ සිට බදුල්ලට දුම්රියෙන්
- Publisher: Sayuri Publishers - සයුරි ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Mahinda Senarath Gamage - මහින්ද සෙනරත් ගමගේ
- - Travel and Tourism - සංචාරක
- ISBN: 9789557484082
- Availability: Out Of Stock
- 
              Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Roddayi Rokattuwayi - රොඩ්ඩයි රොකට්ටුවයි
එම්.බරානොවා .වයි .වෙජිත්සොත්සොවූ විසින් ලියන ලද කෘතියකි. මෙය එහි සිංහල පරිවර්තනයයි මෙය අර්ධ- ප්..
Rs. 500.00
Wangagiriya - වංගගිරිය
'වංගගිරිය' කුතුහලය දනවන නවකතාවකි. සාමාන්‍ය පවුලක් නගරයේ වසති. ඔවුන් ජීවත් වන්නේ තට්ටු නිවාසයක එක් වි..
Rs. 750.00
Indiyawa Wata Dumriya 80kin - ඉන්දියාව වටා දුම්රිය 80කින්
ලෝකයේ විශාලතම දුම්රිය සේවාවට හිමිකම් කියන ඉන්දියාව තුළ දුම්රිය 80ක් උපයෝගී කරගෙන කළ හැකි විවිධ සංචාර..
Rs. 450.00
Miyanmar (Buruma) Charika - මියන්මාර් (බුරුම) චාරිකා
මියන්මාරයේ සෑම වැදගත් සිද්ධස්ථානයකම පිහිටීම, ලිපිනය හා කෙටි විස්තරයක් බොහෝවිට අදාළ ඡායරූප ද සහිතව මෙ..
Rs. 500.00







