අදිති... මට හුගාක් සතුටුයි දරුවෝ... මේ මට කවදාවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයිනේ....
කවීශ්වර ඇයව තදින් තදින් සිප ගනිමින් කීවේය.
ඔහු පොඩි දරුවෙකු මෙන් හඩා වැටුණේය..
අඩුම තරමේ... අඩුම තරමේ මම දෙවියන්ගේන්වත් ඉල්ලුවේ නෑ.
ඉස්සර හිටිය අදිතිව මට ගෙනත් දෙන්න කියලා... ඒ ඇයි කියලා ඔයා දන්නවා නේද...
Danga Menaviya - දඟ මෙනවිය
- Publisher: Wimu Publishers - වීමු ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Wimukthi Sewwandi Perera - විමුක්ති සෙව්වන්දි පෙරේරා
- ISBN: 9789554149158
- Availability: Available
-
Rs. 580.00
- KBOOKS Cashback Rewards: 58