සුදොකු අභියෝගයෙන් ඔබට ලැබෙන වාසි කීපයක්  

විචාරශීලී චින්තනය - ප්‍රෙහේලිකා විසඳීමේ උපකරණය තර්කනයයි. පුරුද්දක් කර ගත් විට විචාරශීලිව සිතීමේ හැකියාව දියුණු වෙයි.

ඉවසීම - ප්‍රෙහේලිකාව පිරවීමේ දී ඔබ තුළ ප්‍රසන්න හැඟීමක් ඇති වේ. එහෙත් උපායශීලි අභියෝගය ජය ගැනීමට ඉවසීම අවශ්‍යය.වඩාත් දුෂ්කර ප්‍රෙහේලිකා විසඳන අවස්ථාවේදී ඔබ තුල වර්ධනය වන එක දෙයක් නම්, සිතේ ප්‍රකෘති ස්වභාවයයි.

සංකේන්ද්‍රනය - සෑම සංඛ්‍යාවක් ම ප්‍රේහෙලිකාවේ නිසිතැන පිහිටුවීමට සංකේන්ද්‍රනය වැදගත් වේ. සුදොකු ඔබේ එදිනෙදා ජීවිතයේ පුරුද්දක් කරගත් විට කෙටි අවධානයේ අන්තරය වැඩි දියුණු වන බව අධ්‍යනයන්ගෙන් හෙළි වේ.

නිර්මාණශීලිත්වය - හැකි තරම් ශිඝ්‍රාකාරයෙන් ප්‍රෙහෙලිකාව පුරවා නිම කිරීම ඔබේ කැමැත්ත නිසා එසේ කළ හැකි විධි ගැන ඔබ සිතන්නට පටන් ගන්නෙහිය.ඔබේ නිර්මාණාත්මක ඕජස ගලන්නට පටන් ගන්නේ එතැන්හිදීය. සුදොකු විසඳීමේ මාර්ග ගැන වැඩි වැඩියෙන් සිතත්ම ඔබේ මොළයේ දකුණු පැත්ත වඩ වඩා සංවර්ධනය වෙයි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sudoku - සුදොකු

  • Rs. 65.00


Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sharpen Your Brain With Sudoku