මා දැන් මිනිසුන් අතර හෙවත් සමාජයට පිවිස ජීවනෝපායෙහි යෙදෙන්නට වූයේ , නගරයේ ප්රධාන වීදියෙහි පිහිටා ඇති සපත්තු මාළිගයෙහි ආවතේවකම් කරන කොල්ලෙකු ලෙසිනි. 
මගේ හාම්පුතා මිටි, වටකුරු මිනිසෙකි. ඔහුගේ මුහුණ දම් පැහැතිය. මුඩුය . දත් කොළ පැහැතිය. 
Minisun Athara - මිනිසුන් අතර
- Publisher: Kurulu Poth Prakashakayo - කුරුලු පොත් ප්රකාශකයෝ
 - Categories:
 - - Translations - පරිවර්තන
 - - Miscellaneous - විවිධ
 - - Dedigama V Rodrigo - දැදිගම වී රුද්රිගු
 - - Maxim Gorky - මක්සිම් ගෝර්කි
 - ISBN: 9789555911573
 - Availability: Out Of Stock
 
- 
              
Rs. 800.00
 - KBOOKS Cashback Rewards: 80
 
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lamaviya - ළමාවිය
'ළමා විය' රුසියන් මහා ගත්කරු මැක්සිම් ගෝර්කිගේ (1868 - 1936) ජීවන චරිතය සැකෙවින් දැක්වෙන කතා තුනක පළ..
Rs. 750.00
Mage Sarasavi - මගේ සරසවි
"කෝපය මුසු නරුමවාදී ඇනුම් පද එල්ල කරමින් ඔවුහු මා අනුකම්පා විරහිත ලෙස අවඥාවට ලක් කළහ. එසේවතුදු මම කැ..
Rs. 350.00
Poma Gordeyev - පොමා ගොර්දයෙව්
ගෝර්කිගේ මේ රමණිය නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් සිත තුළ වන අසහනයන්..
Rs. 600.00
Thidena - තිදෙනා
ගෝර්කිගේ මේ රමණිය නවකතාව නාගරික දිළින්දන් ඔවුන්ගේ පහත් ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් සිත තුළ වන අසහනයන්..
Rs. 750.00






