• Deshiya Yak Thovil Ha Nuthana Batahira Ranga Shilpa Krama - දේශීය යක් තොවිල් හා නූතන බටහිර රංග ශිල්ප ක‍්‍රම

පිස්කැටර්, බ්‍රෙෂ්ට්, ආටෝ, ග්‍රොටොව්ස්කි ආදී නූතන බටහිර රංගකලා පර්යේෂකයන් ආසියාතික රංගකලාව ගැන විවිධ පර්යේෂණ සිදුකොට ඇතත්, ශී‍්‍ර ලාංකේය ශාන්තිකර්ම සම්ප‍්‍රදායේ ශක්‍යතා වටහා ගැනීමට උත්සාහ කොට නොමැත.
එකී රංගවේදීන් ආසියාතික රංග කලාවේ ඇතැයි හඳුනාගත් සියලූ සාධනීය ලක්ෂණ දේශීය ශාන්තිකර්මයෙහි අන්තර්ගත වී ඇති ආකාරය විශ්ලේෂණාත්මකව විග‍්‍රහ කෙරෙන මෙම කෘතියේ එකී කරුණු සනාථ කිරීම සඳහා ප‍්‍රමාණවත් ලෙස නිදසුන් සපයා ඇත. බටහිර වෛද්‍ය විද්‍යාව හැදෑරීමෙන් කතුවරයා ලබා තිබූ විශ්ලේෂණ හැකියාව මනාව ශාස්ත‍්‍ර අධ්‍යයනය හා පර්යේෂණ සඳහා බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය. ගැඹුරු ශාස්තී‍්‍රය අධ්‍යයන කෙරෙහි ලැදියාවක් දක්වන මෙවැනි පර්යේෂකයකුට උපදෙස් දීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් කොට සලකමි. මෙම නිබන්ධනයෙන් ගවේෂණය කොට ඇති බොහෝ තොරතුරු රංග කලාවේ නව මංපෙත් සොයා යන්නන්ට අගනා පිටිවහලක් වනු ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Deshiya Yak Thovil Ha Nuthana Batahira Ranga Shilpa Krama - දේශීය යක් තොවිල් හා නූතන බටහිර රංග ශිල්ප ක‍්‍රම

  • Rs. 1,100.00

  • KBOOKS Cashback Rewards: 110

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්